

ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක්
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 2.3ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි.
කිලෝමීටර් 4ක පමණ ගැඹුරකින් මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.

මේ වනවිට භූමිකම්පාව දැනුණු බවට වාර්තා 24ක් ලැබී ඇති බව Victoria State Emergency Service සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් මේ දක්වා සහන ඉල්ලා කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බවද එම සේවාව තහවුරු කර තිබෙනවා.
හදිසි සහන අවශ්‍ය පුද්ගලයන්ට 132 500 දුරකථන අංකය ඔස්සේ Victoria State Emergency Service අමතන ලෙස දැනුම් දී තිබෙනවා.
භූමිකම්පාව දැනුණු පුද්ගලයන්ට ඒ පිළිබඳ වාර්තා කිරීම සඳහා Geoscience Australia වෙබ් අඩවියට පිවිසිය හැකියි.
නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...
ඔස්ට්‍රේලියාවේ South Australia ප්‍රාන්තයේ Adelaide නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මැග්නිටියුඩ් 4.9ක භූමිකම්පාවක් දැනී තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය...
ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome...
ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...
ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව...
වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...
ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි...
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....
2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත මැතිවරණයේ දී, Labor පක්ෂයට දිගුකාලීනව බලය හිමි Cessnock ආසනය වෙනුවෙන් තරග කිරීමට...

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා

ඔස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදුලි කණුවල සවිකරන පොදු ආරෝපණ මධ්‍යස්ථාන 14,000ක් පමණ ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. 2027 වසරේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වියදම් පාලනය සහ අයවැය කප්පාදු

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 2.3ක

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස වටිනාකම 0.3%කින් පහත වැටී ඇති