

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා.
2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය, විශ්වවිද්යාලයේ Public Health පාසලේ Professor of Practice තනතුරේ අර්ධකාලීනව සේවය කිරීමට නියමිතයි.
ඒ යටතේ ඇය සිසුන්ට ආරාධිත දේශන පැවැත්වීම, විශේෂ පුහුණු වැඩමුළු මෙහෙයවීම සහ සිසුන්ට හා පර්යේෂකයන්ට උපදේශනය ලබාදීම සිදු කරනවා.

ඇයගේ කාර්යභාරය තුළ සංවේදී නායකත්වය, සමාජ සහජීවනය සහ මහජන විශ්වාසය වර්ධනය කිරීම වැනි ක්ෂේත්ර කෙරෙහි අවධානය යොමු වනු ඇති.
නවසීලන්තයේ නායකත්වය දැරූ කාලය තුළ Christchurch ත්රස්ත ප්රහාරය, Whakaari ගිනිකඳු පිපිරීම සහ COVID-19 වසංගතය වැනි අභියෝගවලට මුහුණ දීමට Jacinda Ardernට සිදුවුණා.
අගමැති ධුරයෙන් ඉවත් වූ පසු ඇය Harvard සහ Oxford විශ්වවිද්යාලවල ද සාමාජිකත්ව වැඩසටහන්වලට එක්වී ඇති අතර, සංවේදී නායකත්වය ප්රවර්ධනය කරන ජාත්යන්තර වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.
University of Sydney උපකුලපති Mark Scott පවසන්නේ, ඇයගේ අත්දැකීම් සිසුන්ට රාජ්ය නායකත්වය සහ මහජන සේවය පිළිබඳව ඉගෙන ගැනීමට වටිනා අවස්ථාවක් වනු ඇති බවයි.
ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්රේලියා ප්රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව...
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...
ඔස්ට්රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 6ක පමණ අලාභයක් සිදුවිය හැකි බව නව...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා...
ඔස්ට්රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්රකෝපකාරී ප්රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්රේලියානු ෆෙඩරල්...
ශ්රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් ජාලය පර්ත් අගනුවර, චීනය හා අප්රිකාව දක්වා පුළුල් කිරීමේ අවස්ථා සොයා බලමින් සිටින බව...
2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...
ඔස්ට්රේලියාවේ New South Wales ප්රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා. Broken Hill...
ඔස්ට්රේලියාවට මත්ද්රව්ය ප්රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි