Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

අද ABC රූපවාහිනියේ Insiders වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කළේ, දේශපාලන විවාද උණුසුම් වන අවස්ථාවලදී මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන සහ අපහාසාත්මක ප්‍රකාශ ක්ෂණිකව ඉහළ යන බව පොලිසිය නිරීක්ෂණය කර ඇති බවයි.

විශේෂයෙන් One Nation පක්ෂය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද දේශපාලනඥයන් වාහනවල ගැටෙන ආකාරය දැක්වෙන කාටූන් සම්බන්ධයෙන් ද ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර, එවැනි අන්තර්ගතයන්ට සමාජයෙන් ප්‍රතිචාර ඇතිවිය හැකි බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී ස්වාධීන ෆෙඩරල් මන්ත්‍රී Helen Haines මෝටර් රථ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව දේශපාලනඥයන්ගේ ආරක්ෂාව පිළිබඳ රට පුරා දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එම ප්‍රහාරයෙන් ඇයගේ පාද දෙකම ඉවත් කිරීමට සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි Brendan Nugent නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කර තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර, එය මන්ත්‍රීවරියගේ දේශපාලන කටයුතු සමඟ සම්බන්ධද යන්න අනාවරණය කරගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් කොමසාරිස්වරිය පවසන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා නව ක්‍රියාමාර්ග සලකා බලමින් සිටින බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන අතරම ප්‍රචණ්ඩත්වයට සහ තර්ජනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්‍රතික්ෂේප...

ඔස්ට්‍රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...

ඔස්ට්‍රේලියාවේ වසරේ ප්‍රධාන විභාගවලට මුහුණදීමට සූදානම් වන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා AI ඇතුළු නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දී...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි...

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ ගීත ගායනයට දක්ෂ ඔබට Elephant House – AusLanka TV වෙතින් අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.

Read More »

මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රාන්ත රජයකින් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

Read More »

සිඩ්නි මාර්ගවල වේගය මනින අලුත් ක්‍රමයක් – දඩ මුදල් $ 3,000 ඉක්මවයි

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

Read More »

Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

Read More »

පැය 24ම විවෘත සිඩ්නි නව ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.

Read More »

ජලයේ පාවෙමින් තිබූ බෝට්ටුවක් නිසා හෙළිවූ වික්ටෝරියාවේ ඛේදවාචකය

වික්ටෝරියාවේ Geelong ආසන්නයේ kayak බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. East Geelong ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයාගේ සිරුර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom