Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා.

වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General Storeහි හිමිකරු වන Ash Stanbridge විසින් මෙම අයිස්ක්‍රීම් එක සොයාගෙන තිබෙනවා.

ඔහු සිය වෙළෙඳසැලේ පැරණි ශීතකරණයක් පිරිසිදු කරමින් සිටියදී අයිස් තට්ටු යට සැඟවී තිබූ 1990 දශකයේ අවසාන කාලයට අයත් Magnum Ego අයිස්ක්‍රීම් එක මෙලෙස හමුවී තිබෙනවා.

Advertisement

1998 වසරේදී වෙළෙඳපොළට හඳුන්වා දුන් මෙම අයිස්ක්‍රීම් වර්ගය ඔස්ට්‍රේලියානුවන් අතර ඉතා ජනප්‍රිය වූ අතර, මෙම වසරේ මුල් භාගයේදී එහි නිෂ්පාදනය නතර කර තිබුණා.

වසර ගණනාවක් ගතවී තිබුණද අයිස්ක්‍රීම් එක තවමත් නොදියවී, එහි මුල් ඇසුරුම සමඟම පැවතීම තමන් පුදුමයට පත් කළ බවයි වෙළෙඳසල් හිමිකරු සඳහන් කරන්නේ.

Banner 01

මෙම සොයාගැනීම social media ඔස්සේ පළ කිරීමත් සමඟ විශාල අවධානයක් දිනාගෙන ඇති අතර, බොහෝ ඔස්ට්‍රේලියානුවන් තම ළමා කාලයේ Magnum Ego අයිස්ක්‍රීම් සමඟ බැඳුණු මතකයන් බෙදාගෙන තිබෙනවා.

මේ අතර, වසර 145කට අධික ඉතිහාසයක් ඇති මෙම වෙළෙඳසැලෙන් 1980 සහ 1990 දශකවලට අයත් පැරණි ආහාර ඇසුරුම් ඇතුළු තවත් භාණ්ඩ රැසක් හමුවී ඇති අතර, අදාළ අයිස්ක්‍රීම් එක සොයාගැනීම පිළිබඳ Magnum සමාගම ද අවධානය යොමුකර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ...

රසායනික පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාවේ University of Newcastleහි විද්‍යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක්...

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben...

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා...

ඔස්ට්‍රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත්...

North Melbourne ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield...

  වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 30ක් Freezer එකක සැඟවී තිබූ අයිස්ක්‍රීම් එකක් වික්ටෝරියාවෙන් හමුවෙයි

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

Read More »

වසර 30ක් Freezer එකක සැඟවී තිබූ අයිස්ක්‍රීම් එකක් වික්ටෝරියාවෙන් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

Read More »

වනුවාටු දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් – ඔස්ට්‍රේලියාවටත් බලපායි ද ?

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් සටහන් වී

Read More »

ජනතාව කියන දේ අනුව ප්‍රතිපත්ති හදන්න Pauline Hanson සූදානම්

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

Read More »

ඔස්ට්‍රේලියාවේ දරුවන් කතා කරන භාෂා ගැන අලුත් දත්ත

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

Read More »

සුපිරි වෙළඳසැල් ජාලයකින් අලවි කළ ජනප්‍රිය කිරි නිෂ්පාදනයක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom