Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

North Melbourne ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූවන් අතර 19 හැවිරිදි තරුණයෙකු ද සිටින අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා 22 හැවිරිදි අයෙකු වන අතර ඔවුන් දෙදෙනාම මේ වන විට Royal Melbourne රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Advertisement

වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත මෙම දෙදෙනා අතර සිදුව ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරන අතර මේ පිළිබඳ තොරතුරු දන්නා අයෙකු හෝ සාක්ෂිකරුවන් වේ නම් පොලීසිය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Banner 01

පසුගිය දින කිහිපය පුරාවටම Melbourne නගරයේ විවිධ ස්ථාන වලින් පහරදීම්, වෙඩි තැබීම්, කොල්ලකෑම්, ගිනි තැබීම් වැනි සිද්ධීන් වාර්තා වුණා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිඩ්නි නගරයේ Dulwich Hill ප්‍රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දහවල්...

Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්‍යකර්ම ප්‍රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය...

ඔස්ට්‍රේලියාවේ Centrelink ශිෂ්‍ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු...

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය හරහා ස්ථිර පදිංචිය (Permanent Residency – PR) ලබාගැනීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයන් සඳහා 2026–27 Skilled Migration වැඩසටහනේ...

ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසු, මුදල් නෝට්ටු සහ කාසිවලින් ගෙවන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබාදීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Melbourne නගරයේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ තරුණයෙක් බරපතල තත්වයේ

ප්‍රංශයේ ආකාරයේ විරෝධතා ඔස්ට්‍රේලියාවේත් – Pauline Hanson අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස් නොකළහොත් ප්‍රංශයේ ඇතිවූ

Read More »

Queensland ගිලන්රථ සේවාවල අර්බුධයක්

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුරතල් සුනඛ හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති සියලුම ප්‍රාන්තවල එක සමාන නොවන

Read More »

පරීක්ෂණ වේගවත් කරන ඔස්ට්‍රේලියාවේ රොබෝ විද්‍යාඥයින්

රසායනික පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාවේ University of Newcastleහි විද්‍යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක් අත්හදා බලමින් සිටිනවා. මෙම රොබෝ

Read More »

මෙවර Victoria මැතිවරණයදී විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ට පහසුකම් සලසන මධ්‍යස්ථාන 88ක්

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන 88ක් ප්‍රාන්තය පුරා ස්ථාපිත කිරීමට

Read More »

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom