Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසු, මුදල් නෝට්ටු සහ කාසිවලින් ගෙවන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබාදීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසලක් පියවර ගෙන තිබෙනවා.

Townsville නගරයට උතුරින් පිහිටි Forrest Beach Supermarket වෙළෙඳසල මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ නව නීති වෙනස්කම්වලින් පසුවයි.

මුදල්වලින් ගෙවන පාරිභෝගිකයන්ට 2%ක වට්ටමක් ලබාදෙන එම වෙළෙඳසල, සතියක් තුළ ඩොලර් 385.45ක මුදලක් වට්ටම් ලෙස ආපසු ලබාදී තිබෙනවා.

Advertisement

එම කාලය තුළ වෙළෙඳසලේ මුදල් ගෙවීම් 30%කින් ඉහළ ගොස් ඇති බවත් එහි හිමිකරුවන් පවසනවා.

නව නීති අනුව, ව්‍යාපාරිකයන්ට Visa, Mastercard සහ eftpos වැනි කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට නොහැකි වන අතර, එම ගෙවීම්වලට අදාළ පිරිවැය ව්‍යාපාරිකයන්ට දැරීමට සිදුවනවා.

Banner 01

කෙසේ වෙතත්, මුදල්වලින් ගෙවන පාරිභෝගිකයන්ට වට්ටම් ලබාදීම තවදුරටත් කළ හැකි අතර, අදාළ වෙළෙඳසල කාඩ්පත් ගෙවීම් ද තවදුරටත් පිළිගන්නවා.

මෙම වැඩපිළිවෙළ මගින් ප්‍රාදේශීය ප්‍රජාව තුළ මුදල් සංසරණය වැඩි කිරීමටත්, පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබාදීමටත් අපේක්ෂා කරන බවයි වෙළෙඳසලේ හිමිකරුවන් පවසන්නේ.

#CashDiscount #CardSurcharge #Supermarket #CostOfLiving

Join on WhatsApp channel

උණුසුම් පුවත්

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...

ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්‍රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින්...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ...

පියයුරු පිළිකාවක් හේතුවෙන් සැත්කමකට මුහුණ දුන් කාන්තාවන්ට කෘත්‍රිම බාහිර පියයුරු මිලදී ගැනීම සඳහා වැයවන මුදලින් කොටසක් නැවත ලබාගැනීමට ඔස්ට්‍රේලියානු රජය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි...

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත්...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කාඩ් ගාස්තු තහනමෙන් Cash ගෙවීම්වලට විශේෂ වට්ටම්

උණුසුමට ඔරොත්තු දෙන කඩල සොයන ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්‍රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වන අයට රැකියා වෙළෙඳපොළෙන් අලුත් සංඥාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ තනිකම නැතිකරන්න රට පුරා අලුත් වැඩපිළිවෙළක්

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

Read More »

ඉදිරි වසර 05 තුළ මෙල්බන්හි නිවාස මිල විශාල ලෙස ඉහළ යන ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Read More »

වික්ටෝරියාහි රජයේ පාසල්වලට දරුවන් යවන දෙමාපියන්ට වැදගත් දැනුම්දීමක්

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

Read More »

ළමා රෝගීන්ට ප්‍රතිකාර පහසුකම් වැඩි කිරීමට වික්ටෝරියා රජයෙන් නව පියවරක්

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom