

Melbourne කඳු නගින්නෙකු Peru රාජ්‍යයේ දී මරුට
30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
Peru රාජ්‍යයේ කඳු සහිත ප්‍රදේශයක තනිව සංචාරයක යෙදී සිටි ඔහු මීට මාසයකට පමණ පෙර අතුරුදහන් වී ඇති බවට වාර්තා වුණා.
ඔහුගේ මළ සිරුර Peru රාජ්‍යයේ Mitucocha Lagoon ප්‍රදේශයෙන් සොයාගැනීමත් සමග ඔහු මියගොස් ඇති බව ඔහුගේ සමීපතමයින් විසින් පළ කරන ලද සමාජ මාධ්‍ය සටහනක සඳහන්ව තිබෙනවා.

ඔහු අතුරුදහන් වූ බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් දැනුම් දී ඇත්තේ සංචාරය නිම කර ඔහු නියමිත දිනට ඔහු නවාතැන් ගත් හෝටලය වෙත නොපැමිණි නිසා බවයි පැවසෙන්නේ.
Jordan Yap ගේ මරණය පිළිබඳව ඉදිරි කටයුතු සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත අවශ්‍ය consular සහය ලබා දෙමින් සිටින බව ඔස්ට්‍රේලියානු විදේශ සබඳතා සහ වෙළඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...
ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමෙන් පසු, සමහර කැෆේ සහ ආපනශාලා තම මෙනු...
30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...
ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones හෙට දින සිට ක්‍රියාත්මක වනවා....
ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...
මෙල්බන් නගරයේ මොනෑෂ් ෆ්‍රීවේහි අද දහවල් සිදු කළ දැවැන්ත පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම ආරම්භ...
ඔස්ට්‍රේලියානු රූපවාහිනී සංචාරක ඉදිරිපත් කරන්නෙකු වන David Whitehill, ශ්‍රී ලංකාවේ ගත කළ දින පහක සංචාර අත්දැකීම Nine Travel වෙත බෙදාගෙන...
වික්ටෝරියා සංචාරකයන් අතර ජනප්‍රිය Lakes Entrance ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විශේෂ වාර්තාවක් පෙන්වා...

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ නිළ නිවේදනය තුර්කි රජය විසින්

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන අහිතකර බලපෑම් සම්බන්ධව වාර්තාවක් නිකුත්

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා වන තාක්ෂණයත් සමග තමන්ට අසාධාරයක්

ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones හෙට දින සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව New South Wales

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර