Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones  හෙට දින සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව New South Wales ප්‍රාන්තයේ සහ Australian Capital Territory හි School Zones හෙට දින සිට ක්‍රියාත්මක වන බව බලධාරින් නිවේදනය කර තිබෙනවා.

හෙට දිනයේ පාසල් අධ්‍යන කාර්යමණ්ඩල සඳහා පමණක් විවෘත වන අතර අධ්‍යන කටයුතු ආරම්භ වන්නේ අඟහරුවාදා දින සිටයි.

Advertisement

මෙම School Zones තුළ රිය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක් වනවා.

හෙට දිනයේ සිට සතියේ දින වල උදෑසන 8.00 සිට 9.30 දක්වාත් සවස 2.30 සිට 4.00 දක්වාත් මාර්ග වල School Zones ක්‍රියාත්මකයි.

Banner 01

මෙම කලාප තුළ ක්‍රියාත්මක මාර්ග නීති කඩ කරන රියදුරන් හට දඩ නියම කිරීම හෙට සිට සිදු කරන බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ තරුණයන් අතර විනෝදාංශයක් ලෙස මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව නව වාර්තාවකින් අවධානයට ලක් කර තිබෙනවා. විශේෂයෙන්...

වික්ටෝරියා සංචාරකයන් අතර ජනප්‍රිය Lakes Entrance ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විශේෂ වාර්තාවක් පෙන්වා...

බ්‍රිතාන්‍යයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ සැකකටයුතු සිද්ධියෙන් පසු, ඇමෙරිකාව සමඟ සමීප හමුදා සබඳතා ඇති රටවල ආරක්ෂක අවදානම...

ඔක්තෝබර් 1 සිට 7 දක්වා චීනයේ පැවති Golden Week ජාතික නිවාඩු සමයේ චීන සංචාරකයින් අතර වැඩිම ඉල්ලුමක් ලැබූ ගමනාන්ත අතර...

Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව...

රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ මාරාන්තික වසංගත රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන රසායනාගාරයක සේවිකාවක් අභිරහස් ලෙස මියයාමත් සමඟ ඇතිවූ සෞඛ්‍ය අවදානම පිළිබඳව ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියා විපක්ෂ ලිබරල් සන්ධානය ඉදිරිපත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ව්‍යාපාරික හා ආර්ථික ක්ෂේත්‍රවලින් අනතුරු ඇඟවීම් එල්ල වී තිබෙනවා. විපක්ෂ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ...

මෙල්බන් ගිනිකොන දිග ප්‍රදේශයේදී පොලිසියෙන් පලා ගිය මෝටර් රථයක් පැයට කිලෝමීටර් 200ක පමණ වේගයෙන් ධාවනය කර තිබෙනවා. Victoria Police පවසන්නේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

School Zones පිළිබඳව ඔස්ට්‍රේලියානු රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් අනතුරු ඇඟවීම්

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් රජයෙන් ජීවන වියදම් සහනාධාරයක්

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek අද

Read More »

මෙල්බන්හි ඉගෙනුම ලැබූ Flydubai සහාය නියමුවාගේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ගැන අලුත් හෙළිදරව්වක්

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති

Read More »

මාස තුනක වැස්ස එක දවසකින් – ක්වීන්ස්ලන්ඩ්හි කාලගුණ පෙරළියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom