Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

 

දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ද සහභාගී වී තිබෙනවා.

මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා වන්නේ තේමිය නානායක්කාර යි.

Advertisement

Fast Radio Burst යනු අපගේ මන්දාකිණිය වන ක්ෂීරපථය හෙවත් Milky Way ට පිටතින් මිලි තත්පර ගණනකදී සිදුවන රේඩියෝ තරංග ප්‍රවාහයක් හට ගැනීමයි.

මෙම පර්යේෂණය මගින් සොයාගෙන ඇති Fast Radio Burst සංසිද්ධිය දැනට සොයාගෙන ඇති පැරණිතම සිදුවීම වන අතර එය වසර බිලියන 10ක් පැරණි බව පැවසෙනවා.

Banner 01

University of Sydney හි තාරකා භෞතික විද්‍යාඥ Dr. Manisha Caleb ගේ මූලිකත්වයෙන් සිදු කරන ලද මෙම පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ මෙම සොයාගැනීම මගින් විශ්වයේ බිහි වීම සහ පදාර්ථයේ පැතිරීම සම්බන්ධව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීම බවයි පැවසෙන්නේ.

මෙම පර්යේෂණය සඳහා තේමිය නානායක්කාර ඇතුළු ජාත්‍යන්තර පර්යේෂකයින් සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සහභාගී වී ඇති අතර මේ Fast Radio Burst සංසිද්ධිය FRB 20240304B ලෙස නම් කර ඇති බව සඳහන්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Perth Zooහි වසර ගණනාවක් ජීවත් වූ Sumatran orangutan වන Puteri, වයස අවුරුදු 56දී මියගොස් තිබෙනවා. ඇය Perth Zooහි උපත ලැබූ...

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ...

World Economic Forum විසින් නිකුත් කළ 2026 Travel & Tourism Development Index අනුව, ලොව සංචාරක හා සංචාරක කර්මාන්තයට වඩාත් හොඳින්...

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...

ගිනි අවියක් වැනි උපකරණයක් රැගෙන සිටි බවට සැකපිට 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු හොංකොංහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Hong Kong...

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි...

ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින්...

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන්...

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

FlyDubai ගුවන් යානය පැහැරගැනීමට සහය නියමුවා සැලසුම් කළේ Melbourneහි පුහුණුවේදී ද?

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මෝටර් රථ අලෙවි ආයතනයක අලෙවිසැල් කිහිපයක් වසා දැමේ

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව New South

Read More »

2026 නොබෙල් සාම ත්‍යාගය Navi Pillay දිනාගනී

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි

Read More »

අඛණ්ඩව 6 වන දිනටත් Melbourneහි මෝටර් රථ ගිනි තැබීම් – අපරාධකරුවන් සොයා පොලිස් විමර්ශන

ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත් Melbourne නගරයේ මෝටර් රථ ඉලක්ක

Read More »

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී

Read More »

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ද සහභාගී වී තිබෙනවා. මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom