

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා.
මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති අතර, හිරු එළිය වැටෙන සුළඟින් හැඩගැසුණු කඳුගැට සහ ගල් පර්වත එහි දැකගත හැකියි.
විද්‍යාඥයන් පවසන්නේ දුරින් පෙනෙන මෙම ගල් පර්වත ස්ථර, Curiosity රෝවරය මෙතෙක් ගමන් කළ ප්‍රදේශවලින් දැක තිබූ භූගර්භ ස්ථරවලට වඩා වෙනස් බවයි.

මෙම ස්ථර වසර බිලියන 3කට පමණ පෙර සුළඟින් ගෙන ආ වැලි හෝ ගිනිකඳු අළු වැනි ද්‍රව්‍ය වලින් සෑදී ඇති බවට විශ්වාස කරනවා.
කාලයත් සමඟ සුළඟින් ඒවා කැපී හැඩගැසීමෙන් yardangs ලෙස හඳුන්වන දිගු පාෂාණ ස්ථරය නිර්මාණය වී තිබෙනවා.
2012දී Marsහි Gale Crater වෙත ගොඩබැසූ Curiosity රෝවරය, මේ වනවිට කිලෝමීටර් 5ක් පමණ උස Mount Sharp කන්ද තරණය කරමින් අඟහරුගේ පැරණි ජලය, දේශගුණය සහ ජීවයට සුදුසු තත්ත්ව තිබුණාද යන්න පිළිබඳ පර්යේෂණ සිදුකරනවා.
NASA විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ Curiosity රෝවරය 2027 හෝ 2028 වනවිට මෙම yardang පර්වතවල ස්ථරයට ළඟා වී ඒවා තවදුරටත් විශ්ලේෂණය කරනු ඇති බවයි.
ගිනි අවියක් වැනි උපකරණයක් රැගෙන සිටි බවට සැකපිට 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු හොංකොංහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Hong Kong...
ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමෙන් පසු, සමහර කැෆේ සහ ආපනශාලා තම මෙනු...
2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන...
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය 2026 වසරේ ලොව මිත්‍රශීලීම නගරය ලෙස නම් කර තිබෙනවා. Condé Nast Traveller විසින් ප්‍රකාශයට පත් කළ 2026...
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...
පිලිපීනයේ ළමුන් 25 දෙනෙකුට සිදුකළ ලිංගික අපයෝජන සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වරදකරු වූ 62 හැවිරිදි Brisbaneහි පුද්ගලයෙකුට වසර 19ක සිරදඬුවමක්...
Perth Zooහි වසර ගණනාවක් ජීවත් වූ Sumatran orangutan වන Puteri, වයස අවුරුදු 56දී මියගොස් තිබෙනවා. ඇය Perth Zooහි උපත ලැබූ...
ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...
Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි