

ඔස්ට්රේලියාවේ ජනප්රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

ඔස්ට්රේලියානු ඉතිහාසයේ ප්රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා.
ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්රේලියාවේ ලබාගත හැකි අතර, නව භාවිත උපදෙස් ATAGI විසින් පසුගියදා නිකුත් කරනු ලැබුවා.
මීට පෙර ඩෙංගු වැළඳී ඇති සහ ඩෙංගු බහුල රටවලට සංචාරය කරන පුද්ගලයන්ට මෙම එන්නත සලකා බැලිය හැකි බවයි සෞඛ්ය බලධාරීන් පවසන්නේ.

මීට පෙර ඩෙංගු වැළඳී නොමැති වයස ඔස්ට්රේලියාවේ අවුරුදු 4ට වැඩි අය සඳහා ද, සංචාරයේ අවදානම අනුව වෛද්ය උපදෙස් මත එන්නත ලබාගැනීම සලකා බැලිය හැකියි.
ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය සහ ෆීජි වැනි ඔස්ට්රේලියානුවන් බහුලව සංචාරය කරන රටවල ඩෙංගු පැතිරීම නිතර වාර්තා වනවා.
Qdenga එන්නත මාත්රා දෙකකින් ලබාදෙන අතර, මාත්රා දෙක අතර අවම වශයෙන් සති 12ක පරතරයක් තබාගැනීම වැදගත් බවයි ATAGI පවසන්නේ.
ඩෙංගු රෝගයේ ලක්ෂණ ලෙස හදිසි උණ, හිසරදය, මාංශපේශී සහ සන්ධි වේදනාව, වමනය, අධික තෙහෙට්ටුව සහ සමේ රතු පැහැති පැල්ලම් ඇතිවිය හැකි අතර, බරපතළ අවස්ථාවල ජීවිතයට ද තර්ජනයක් විය හැකියි.
ඔස්ට්රේලියාව තුළ 2024 වසරේදී වාර්තා වූ ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්යාව 2,381 ක් වූ අතර, 2025 වසරේදී එම අගය 1,863 දක්වා තරමක් පහළ ගොස් තිබුණා.
මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....
Australian Taxation Office නව වාර්තාවකට අනුව 2024–25 මූල්ය වර්ෂයේ වාර්තා කළ විශාල සමාගම් 4,299 අතරින් සමාගම් 1,149ක් හෙවත් සියයට 27ක්...
LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...
Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු...
වික්ටෝරියාවට බලපෑ දැඩි වර්ෂාවත් සමඟ ප්රධාන මාර්ගවල විශාල වළවල් මතුවීමෙන් වාහන රැසකට හානි සිදුව තිබෙනවා. Gippslandහි Princes Highway මාර්ගයේ වළවල්...
වික්ටෝරියා පුරා නව Social Homes 1,300කට ආසන්න සංඛ්යාවක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුදල් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. මෙම නව නිවාස...
පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි...
වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා....
බ්රිතාන්යයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ සැකකටයුතු සිද්ධියෙන් පසු, ඇමෙරිකාව සමඟ සමීප හමුදා සබඳතා ඇති රටවල ආරක්ෂක අවදානම...

ඔස්ට්රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්රව්ය අධික මාත්රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්යාපාර කණ්ඩායම් සමඟ හදිසි