Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා.

මෙම වට්ටම් යටතේ Barcelona, Paris, Rome සහ London ඇතුළු ප්‍රධාන යුරෝපා නගර කිහිපයකට return Economy fares $1,641 සිට ලබාගත හැකියි.

Perth සිට Barcelona වෙත $1,641 සිටත්, Paris වෙත $1,725 සිටත් ගමන් කළ හැකි අතර, Sydney සිට Barcelona $1,797 සිට සහ Paris $1,869 සිට ලබාගත හැකියි.

Advertisement

Brisbane සිට Barcelona $1,758, Paris $1,799 සහ London $1,930 සිටත්, Melbourne සිට Barcelona වෙත $1,916 සිටත් return fares ලබාදී තිබෙනවා.

මෙම flights Qatar Airways සමඟ ඇති Virgin Australia හවුල්කාරීත්වය යටතේ Doha හරහා ක්‍රියාත්මක වන අතර, Sydney, Melbourne, Brisbane, Perth සහ Adelaide නගරවලින් පිටත්වීම් තිබෙනවා.

Banner 01

වට්ටම් fares 2026 ඔක්තෝබර් 30 රාත්‍රී 11.59 AEST දක්වා, seats sold out නොවන්නේ නම්, booking කළ හැකි අතර තෝරාගත් 2027 ගමන් දින සඳහා පමණක් අදාළ වෙනවා.

Velocity Frequent Flyer සාමාජිකයින්ට සුදුසු return bookings සඳහා bonus Velocity Points 24,000ක් දක්වා ලබාගැනීමේ අවස්ථාව ද පවතිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...

Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18...

ඔස්ට්‍රේලියානු රූපවාහිනී සංචාරක ඉදිරිපත් කරන්නෙකු වන David Whitehill, ශ්‍රී ලංකාවේ ගත කළ දින පහක සංචාර අත්දැකීම Nine Travel වෙත බෙදාගෙන...

ජීවිතයට තර්ජනයක් නොමැති නමුත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී, වික්ටෝරියානු රෝහල්වල Emergency Department වෙත යාම වෙනුවට Urgent Care සේවා...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

යුරෝපයට යන්න බලාගෙන ඉන්න ඔස්ට්‍රේලියානුවන්ට ලොකු වට්ටමක් — Return Flights $1,641 සිට

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක Rental Prices වැඩිවීම නවතී

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

Read More »

වසර බිලියන ගණනක් පැරණි සුළඟින් කැටයම් වූ අඟහරු කඳු පන්තියක විස්මිත ඡායාරූපයක්

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

Read More »

වික්ටෝරියාවේ Drug Overdoses මරණ රිය අනතුරු මරණවලටත් වඩා වැඩියි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Read More »

“Indian Australiansලා පිටස්තරයි කියන්න කාටවත් අයිතියක් නැහැ” — Victorian Premierගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom