

නිරූපිකා රැකියා මුවාවෙන් කාන්තාවන් 6ක් දූෂණය කළ අයෙකුට නිදහස
සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. 62 හැවිරිදි Mol, 2009

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.
එම දත්ත අනුව යූටා විශ්වවිද්‍යාලයේ පමණක් 2024 වසරේ එවැනි චෝදනා 146ක් වාර්තා වී ඇති අතර, ඒවායින් 122ක් සිසු නේවාසිකාගාර තුළ සිදුවූ බව සඳහන්.
කොලරාඩෝ බෝල්ඩර් විශ්වවිද්‍යාලයේ සිද්ධීන් 96ක් සහ ඔහියෝ ස්ටේට් විශ්වවිද්‍යාලයේ සිද්ධීන් 67ක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මේ සංඛ්‍යා වාර්තා වූ සිද්ධීන් පමණක් වන අතර, අධිකරණයෙන් වරද තහවුරු වූ සිද්ධීන් සංඛ්‍යාවක් නොවන බවයි සඳහන් වන්නේ.
ඔස්ට්‍රේලියාවේ 2021 ජාතික ශිෂ්‍ය ආරක්ෂණ සමීක්ෂණයට අනුව, විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසු සිසුන් 20 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ ලිංගික අතවරයකට ලක්ව ඇති බව වාර්තා කර තිබුණා.
එම සමීක්ෂණයේම සිසුන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ ලිංගික හිරිහැර අත්විඳ ඇති බවද සඳහන්.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ යුනිසෙෆ් එක්ව කළ අධ්‍යයනයකට අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සියයට 21ක් වාචික ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇති බවත්, සියයට 1.5ක් තම කැමැත්ත නොමැතිව ලිංගික සම්බන්ධතාවකට බල කර ඇති බවත් වාර්තා වී තිබෙනවා.
රටවල් තුනේම දත්ත පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල පරිසරයේ ලිංගික ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර සම්බන්ධයෙන් තවමත් දැඩි අවධානයක් අවශ්‍ය බවයි.
ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...
මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික...
Apple සමාගම iPhone සහ iPad උපාංගවල හඳුනාගත් බරපතළ ආරක්ෂක දුර්වලතාවක් නිවැරදි කිරීම සඳහා නව ආරක්ෂක යාවත්කාලීනයක් නිකුත් කර තිබෙනවා. මෙම...
ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව eftpos,...
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...
ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel...
Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...
Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය...
ඔස්ට්‍රේලියානු රජය ඔක්තෝබර් 5 වැනිදා සිට අවලංගු කිරීමට නියමිත Graduate Diploma of Management (Learning) පාඨමාලාවට අවසන් මොහොතේ විදේශීය සිසුන් විශාල...

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. 62 හැවිරිදි Mol, 2009

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා සිදුකළ RedBridge Accent සමීක්ෂණයට අනුව,

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව

Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව