

වික්ටෝරියා වැඩබිම්වල විදුලි අනතුරු ගැන අනතුරු ඇඟවීම්
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time ද ආරම්භ වීමට නියමිතයි.
හෙට, ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට, Victoria, New South Wales, ACT, Tasmania සහ South Australia ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගොස් අලුයම 3 බවට පත්වෙනවා.
ඒ අනුව වික්ටෝරියා ජනතාවට එදින පැයක නින්දක් අහිමි වන අතර, සවස වැඩි වේලාවක් ස්වභාවික ආලෝකය ලැබෙන Daylight Saving කාලය ආරම්භ වෙනවා.

Queensland, Western Australia සහ Northern Territory ප්‍රදේශවල Daylight Saving ක්‍රියාත්මක නොවන නිසා එම ප්‍රදේශවල වේලාව වෙනස් වෙන්නේ නැහැ.
මේ අතර සඳුදා ඔක්තෝබර් 5 රජයේ නිවාඩු දිනයක් තිබෙන්නේ ACT, New South Wales සහ South Australia හි Labour Day ලෙසත්, Queensland හි King’s Birthday ලෙසත් පමණයි.
Victoria, Tasmania, Western Australia සහ Northern Territory යන ප්‍රාන්තවලට සඳුදා රජයේ නිවාඩු දිනයක් නොමැති බැවින් Victoria ජනතාවට මේ සති අන්තයේ දිගු නිවාඩුවක් නොවනු ඇති.
බොහෝ smart phones සහ computers වේලාව ස්වයංක්‍රීයව වෙනස් කරන නමුත්, wall clocks, watches, ovens සහ microwave වැනි උපකරණවල වේලාව අතින් වෙනස් කිරීමට සිදුවිය හැකියි.
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...
ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙකු තවත් ගුවන් නියමුවෙකුට පිහියෙන් පහරදී යානය...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...
නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන...
වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත්...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක...
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time ද ආරම්භ වීමට නියමිතයි. හෙට,

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ දත්ත විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මැතිවරණය