Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

 

අද සිට 2027 ජූනි 30 දක්වා, පාසල් සිසුන් නොවන ජාත්‍යන්තර සිසුන්ට තම ප්‍රධාන පාඨමාලාව ආරම්භ කළ පසු වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට පෙර මාස 12ක් එම ආයතනයේ රැඳී සිටීමට සිදුවන අතර කලින් මෙම සීමාව මාස 6ක් පමණක්ව පැවතුණා.

Advertisement

කෙසේ වෙතත්, විශේෂ තත්ත්වයන් ඇති විට හෝ අධ්‍යාපන ආයතනය හෝ පාඨමාලාව ලියාපදිංචියෙන් ඉවත් වුවහොත් transfer එකකට අවසර ලැබිය හැකියි.

2027 ජූලි 1 සිට, ශිෂ්‍යයෙකු වෙනත් provider එකකට මාරුවීමට නම් අලුත් ශිෂ්‍ය වීසා මාරු කිරීමේ ක්‍රියාවලියක් යටතේ නව වීසා එකක් ලබාගත යුතු අතර, නව provider එකේ අධ්‍යයනය ආරම්භ කිරීමට පෙර එම වීසා එක අනුමත වී තිබීම අනිවාර්ය වෙනවා.

Banner 01

අලුත් transfer visa එක ලබාගත්තත්, මුල් වීසා එකේ අවසන් දිනය වෙනස් නොවන නිසා පාඨමාලාවට මාරු කිරීම හරහා වීසා කාලය දිගු කරගැනීම වැළැක්වීමට රජය බලාපොරොත්තු වෙනවා.

මේ වෙනස නිසා සිසුවෙකුට අමතරව ඩොලර් 1,200කට ආසන්න වියදමක් ඇතිවිය හැකි බව ගණනය කර තිබුණද, එය රජය නිල වශයෙන් ප්‍රකාශ කළ transfer visa ගාස්තුවක් නොවෙනු ඇති.

දැනට සාමාන්‍ය ශිෂ්‍ය වීසා එකක ප්‍රධාන අයදුම්පත් ගාස්තුව ඩොලර් 2,500 සිට ආරම්භ වන අතර, අදාළ පුද්ගලයාගේ තත්ත්වය අනුව වෙනත් ගාස්තුද එකතු විය හැකියි.

එමෙන්ම සිසුන්ට තම සුදුසුකම් මට්ටමේම හෝ ඊට ඉහළ මට්ටමකට පමණක් මාරු විය හැකි අතර, උසස් අධ්‍යාපනයේ සිට VET පාඨමාලාවකට ඔස්ට්‍රේලියාව තුළ සිට මාරුවීම නව ක්‍රමය යටතේ ඉඩ නොදෙන බවයි රජය සඳහන් කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක්...

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

One Nation නායිකා Senator Pauline Hanson අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ෆෙඩරල් රජය තවත් දැඩි ක්‍රියාමාර්ග...

ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක...

සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...

2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Course මාරු කළොත් අලුත් Visa එකක් — $1,200 අමතර වියදම් කතාව ඇත්තක්ද?

Course මාරු කළොත් අලුත් Visa එකක් — $1,200 අමතර වියදම් කතාව ඇත්තක්ද?

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

වික්ටෝරියාවට පැය 48ක තීරණාත්මක තද වැස්සක්

වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක

Read More »

සංක්‍රමණිකයින් දේශපාලන ඉලක්ක කරගන්න එපා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ සංක්‍රමණ

Read More »

නිවසට එන අලෙවිකරුවාට ‘යන්න’ කියන්න පාරිභෝගික ඔබට අයිතියක් නැත්ද?

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing අලෙවිකරුවන්ට සතියේ දිනවල උදේ 9 සිට රාත්‍රී 8 දක්වාත්,

Read More »

සඳුදා නිවාඩු ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්ත වලටද?

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT, New South Wales සහ South Australia ප්‍රදේශවල එදින කම්කරු

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom