

මෙල්බන් අධිකරණයෙන් ISIS ජාලයක තොරතුරු හෙළිවෙයි
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම් පුද්ගලයා අන්තවාදී ද්‍රව්‍ය දහස් ගණනක්

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා.
සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය නිලධාරීන් 2,500කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති අතර, ඉහළ බදු බර ඊට ප්‍රධාන හේතුවක් බවයි.
2023 ජනවාරියේ හඳුන්වාදුන් පුද්ගලික ආදායම් බදු සංශෝධනවලින් පසුව යම් සහන ලබාදී තිබුණත්, උද්ධමනය, ජීවන වියදම් සහ ප්‍රවාහන වියදම් සලකා බලන විට ඒවා ප්‍රමාණවත් නොවන බව GMOA සඳහන් කරනවා.

ඇතැම් වෘත්තීයවේදීන්ගේ ආදායමෙන් සියයට 36කට ආසන්න ප්‍රමාණයක් සෘජු බදු ලෙස ගෙවීමට සිදුවන බව ද එම සංගමය පවසනවා.
වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා වසර ගණනාවක් නිසි ලෙස සංශෝධනය නොවීමත්, ඇතැම් අතිකාල සහ නිවාඩු දින ගෙවීම් අඩුවීමත් වෘත්තීය පීඩනය වැඩි කරන බවයි GMOA පෙන්වා දෙන්නේ.
2027 අයවැයට පෙර බදු රහිත ආදායම් සීමාව, බදු අනුපාත සහ ආදායම් කාණ්ඩ සංශෝධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත්, වෛද්‍යවරුන් රට හැර යන සංඛ්‍යාව පිළිබඳ විවිධ මූලාශ්‍රවල දත්ත වෙනස් වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ලබාදුන් දත්ත අනුව 2020 සිට 2025 දක්වා වෛද්‍යවරුන් 3,791ක් රටින් පිටත්ව ගොස් ඇති අතර, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් විදේශ විශේෂඥ පුහුණුව සඳහා ගිය අය බවයි රජය සඳහන් කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...
පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව...
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...
Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල...
ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව eftpos,...
AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා...

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම් පුද්ගලයා අන්තවාදී ද්‍රව්‍ය දහස් ගණනක්

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන