

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා.
45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි Set for Life ක්‍රීඩාවට ටිකට් මිලදීගන්නා අයෙක් වන නමුත්, එදින ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩාව තාවකාලිකව ලබාගත නොහැකිවීම නිසා Millionaire Medley ටිකට් පතක් මිලදීගෙන තිබුණා.
එම අහඹු තීරණය ඔහුගේ ජීවිතයම වෙනස් කළ අතර, ඔහු Division 1 ත්‍යාගය වන ඩොලර් මිලියනය සම්පූර්ණයෙන්ම දිනාගෙන තිබෙනවා.

තම දියණිය සමඟ රාත්‍රී ආහාරයට ගොස් සිටියදී ජයග්‍රහණය දැනගත් ඔහු, එය විශ්වාස කළ නොහැකිව ටිකට් පත නැවත පරීක්ෂා කරන ලෙස තම මවගෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් ඩොලර් මිලියනයක් දිනාගත්ත ද රැකියාව නතර නොකරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
“ඩොලර් මිලියන 20ක් දිනුවත් මම ඊළඟ දවසේ වැඩට එනවා. මම කරන රැකියාවට මම කැමතියි” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...
ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...
ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා....
iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...
Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...
ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය...
වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...
ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 27.9 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත...
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්‍රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,