

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
මේ වසරේ මැද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ නීති, නව තීරණය අනුව 2027 වසරේ මැදදී හඳුන්වා දීමට නියමිතයි.
කුරුළු උණෙන් තම ගොවිපොළ ආරක්ෂා කරගැනීම සඳහා මේ අවස්ථාවේ වැඩි අවධානයක් යොමු කළ යුතු බැවින්, නව නීතිවලට සූදානම් වීමට නිෂ්පාදකයන්ට අමතර කාලයක් ලබාදෙන බවයි රජය පවසන්නේ.

මෙම නීති ජාතික සත්ත්ව සුබසාධන ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති අතර, බිත්තර දමන කිකිළියන් රඳවා තබන සාම්ප්‍රදායික කූඩු ක්‍රමය ක්‍රමයෙන් ඉවත් කිරීම එහි ප්‍රධාන අරමුණක් වෙනවා.
නීති ක්‍රියාත්මක කිරීම කල් ගියත්, සාම්ප්‍රදායික කූඩු භාවිතය 2036 වන විට අවසන් කිරීමේ ඉලක්කය වෙනස් කර නොමැති බවද වික්ටෝරියා රජය පැහැදිලි කර තිබෙනවා.
මේ අතර, කුරුළු උණ පැතිරීම වැළැක්වීම සඳහා දකුණු සහ වෙරළබඩ වික්ටෝරියාවේ කුකුළන් 50ක් හෝ ඊට වැඩි ගොවිපොළවල කුරුල්ලන් ගෘහස්ථව රඳවා තැබීමේ නියෝගය ඔක්තෝබර් මැද දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.
නීති කල් දැමීම ගොවීන් පිළිගෙන ඇති නමුත්, සාම්ප්‍රදායික කූඩු ක්‍රමය ඉවත් කිරීමේ සැලැස්ම ගැන රජය සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ඔවුන් සඳහන් කළා.
බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම...
ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. AI පාලනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක විධිවිධාන...
වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට...
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස...
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්‍රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...
One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The...
OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත...

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,