Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට අනුව, 41 හැවිරිදි එම පුද්ගලයා මුලින් තවත් මගියකුට බැණ වැදී ඔහු ඉදිරිපිට තිබූ අසුන තල්ලු කර පයින් ගසා ඇති බවයි වාර්තා වන්නේ.

තත්ත්වය පාලනය කිරීමට පැමිණි ගුවන් සේවකයන්ටද ඔහු බැණ වැදුණු බව පොලිසිය පවසනවා.

Advertisement

යානය ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී ආසන පටිය පැළඳගන්නා ලෙස දුන් උපදෙස් නොතකා, යානය තවමත් අහසේ තිබියදී ඉදිරිපස මගී දොර අරින්න ඔහු උත්සාහ කළ බවට චෝදනා කරනවා.

සැප්තැම්බර් 21 වැනිදා යානය Perth ගුවන් තොටුපොළට ළඟා වූ පසු පොලිසිය ඔහු යානයෙන් පිටතට රැගෙන ගියා.

Banner 01

ගුවන් යානයේ ආරක්ෂාව අනතුරට ලක් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට නඩු පවරා තිබෙනවා.

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...

Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා....

වීසා කාලය ඉක්මවා ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා Australian Border Force මෙහෙයුම් පුළුල් කිරීමට ඇල්බනීසි රජය...

ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...

වික්ටෝරියාවේ Moe ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සෑම පාසල් දිනයකම නොමිලේ දිවා ආහාර ලබාදීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා....

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා භාවිත කරන විශාල දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වනවා. AI පරිගණක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අහසේදී Qantas යානයේ මගීන් බියට පත් කළ ඔස්ට්‍රේලියානුවාට වැඩ වරදී

visa

Skilled Visa ප්‍රමුඛතා දැන් ක්‍රියාත්මකයි — අයදුම්කරුවන් දැනගත යුතු දේ මෙන්න

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ වගාව, ධීවර සහ පතල් ක්ෂේත්‍රවල

Read More »

අහසේදී Qantas යානයේ මගීන් බියට පත් කළ ඔස්ට්‍රේලියානුවාට වැඩ වරදී

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල්

Read More »

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

Read More »

අද උදේ 10.05ට ඔස්ට්‍රේලියාවට වෙන විශේෂ දේ

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

Read More »

ඔස්ට්‍රේලියාවේ නව Social-Media නීතිවලට ඇමරිකාවෙන් දැඩි විරෝධයක්

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකක් සංක්‍රමණය තවත් අඩු කරන්න කියයි

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom