

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

ඔස්ට්‍රේලියාවේ Federal Labor පක්ෂයට ලැබෙන primary vote support එක නවතම Newspoll අනුව 27% දක්වා පහළ ගොස් ඇති අතර, එය වසර 14කට වැඩි කාලයකදී පක්ෂයට ලැබුණු දුර්වලම ප්‍රතිඵල අතර එකක් ලෙස වාර්තා වනවා.
සැප්තැම්බර් 14 සිට 17 දක්වා 1,244 දෙනෙකු අතර සිදුකළ මෙම සමීක්ෂණයේ One Nation 30%, Labor 27%, Coalition 19%, Greens 13% සහ වෙනත් පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් 11% ලෙස primary vote support වාර්තා වී තිබෙනවා.
පෙර Newspoll එකට සාපේක්ෂව Labor ලකුණු දෙකකින් පහළ ගොස් ඇති අතර, One Nation, Coalition සහ Greens පක්ෂවල අගයන් වෙනස් නොවී තිබීමත් සමඟ, මේ survey එකේ වැඩිම primary vote share එක One Nation වෙත ලැබී තිබෙනවා.

Prime Minister Anthony Albanese පිළිබඳ ජනතා තෘප්තියද පහළ ගොස් ඇති අතර, ඔහුගේ කාර්යසාධනය ගැන 35%ක් සෑහීමකට පත්වන බවත් 62%ක් අසතුටින් සිටින බවත්, ඒ අනුව net satisfaction rating එක -27 දක්වා පහළ ගොස් ඇති බව Newspoll පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් preferred prime minister ප්‍රශ්නයේදී Albanese 42%ක් ලබාගෙන Opposition Leader Angus Taylorගේ 41%ට ඉතා සුළු ඉදිරියක් තබාගෙන ඇති අතර, තුන්පාර්ශ්වීය measure එකේ Albanese 44%, Pauline Hanson 32% සහ Taylor 24% ලෙස සටහන් වී තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම, ඉන්ධන මිල, උද්ධමනය සහ පොලී අනුපාත තවදුරටත් ඉහළ යා හැකි බවට ඇති බිය වැනි ආර්ථික කරුණු මේ දිනවල දේශපාලන කතාබහේ ප්‍රධාන කරුණු වී ඇති අතර, ඒවා voter sentiment එකට බලපාන කරුණු ලෙස මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙම Newspoll ප්‍රතිඵලය දැනට පවතින ජනමතයේ snapshot එකක් පමණක් වන අතර, Australia preferential voting system එක සහ මැතිවරණයට තව කාලය තිබීම නිසා මෙය අනාගත federal election ප්‍රතිඵලයක් ලෙස සෘජුව අර්ථකථනය කළ නොහැකියි.
නාසා ආයතනයේ විද්‍යාඥයකු විසින් සඳ මතුපිට අලුතින් නිර්මාණය වූ දැවැන්ත ආවාටයක් අහම්බෙන් සොයාගෙන තිබෙනවා. McGetchin ලෙස නම් කර ඇති මෙම...
ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත්...
AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ලීටරයකට ඩොලර් 2.16ක් සහ ඩීසල් මිල ඩොලර් 2.65ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ජූලි මාසයේ...
Oxford Economics ආයතනයේ 2026 Global Cities Index වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නගර හතක් ලොව හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා. පසුගිය...
නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....
ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට...
ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...
සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50...

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය