

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල නිවාසවලම රැඳී සිටීමට සිදුවන තත්ත්වයක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
විශේෂයෙන් දරුවන් නිවසින් ඉවත්ව ගිය පසු විශාල නිවසක තනිව හෝ දෙදෙනෙකු ලෙස ජීවත් වන “empty nesters” පිරිස අතරින් ඇතැමුන්ට කුඩා නිවසකට මාරුවීම ප්‍රායෝගිකව වඩාත් සුදුසු වුණත්, ඒ සඳහා වැයවන මුදල් බාධාවක් වී තිබෙනවා.
නිවසක් විකිණීමෙන් පසු නව නිවසක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු stamp duty, නීතිමය ගාස්තු, moving costs සහ අනෙකුත් වියදම් එකතුවීම නිසා එවැනි මාරුවක් සැලකිය යුතු වියදමක් බවට පත්වන බව වාර්තා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල නිවාසවලම රැඳී සිටින වැඩිහිටි නිවාස හිමියන් පිරිසක් සිටින බවත්, එය නිවාස වෙළෙඳපොළේ නිවාස භාවිතය සම්බන්ධයෙන්ද බලපෑමක් ඇති කරන බවත් සඳහන්.
කුඩා නිවාසවලට මාරුවීමට හැකි වුවහොත් විශාල නිවාස වෙළෙඳපොළට එකතු වීමෙන් පවුල් සඳහා වැඩි නිවාස ප්‍රමාණයක් ලබාගත හැකි බව නිවාස ක්ෂේත්‍රයේ අදහස් අතර තිබෙනවා.
නමුත් දැනට පවතින stamp duty සහ වෙනත් ගනුදෙනු වියදම් නිසා නිවාස හිමියන්ට එවැනි තීරණයක් ගැනීම පහසු නොවන බවයි මේ පිළිබඳ සාකච්ඡාවලදී අවධානයට ලක්වී තිබෙන්නේ.
ඒ අනුව, නිවාස ප්‍රමාණය පිළිබඳ පමණක් නොව, නිවසක් විකිණීමෙන් පසු වෙනත් නිවසකට මාරුවීමට වැයවන සමස්ත වියදමත් ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස තීරණවලට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...
Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...
Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...
ඔස්ට්‍රේලියානු ගැනුම්කරුවන් නවසීලන්තයේ නිවාස සහ දේපළ සෙවීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වා දෙනවා. realestate.co.nz වෙබ් අඩවියට...
ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින්...
බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි...
පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමේ අවදානම් සැබෑ වෙමින් පවතින බව RBA ප්‍රධානී මිෂෙල් බුලොක් අනතුරු අඟවා තිබෙනවා. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තෙල්...

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය