Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ ප්‍රදේශයම designated area එකක් ලෙස නම් කර තිබෙනවා.

මෙම නව වෙනස අද සැප්තැම්බර් 21 වනදා සිට ක්‍රියාත්මක වන අතර, Victoria සමඟ South Australia, Tasmania, Australian Capital Territory සහ Northern Territory යන ප්‍රදේශ ද සම්පූර්ණයෙන් designated areas ලෙස නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් Victoria සම්පූර්ණයෙන් designated area එකක් ලෙස නම් කිරීමෙන් ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම regional area එකක් බවට පත්වූ බවක් අදහස් නොවන අතර, designated area සහ regional area යනු migration නීති යටතේ වෙනස් අර්ථයන් සහිත වර්ගීකරණ දෙකක්.

Advertisement

විශේෂයෙන් Melbourne ඇතුළු Victoria හි ප්‍රදේශ regional visa සඳහා සුදුසුද යන්න තීරණය වන්නේ අදාළ visa subclass එකට අදාළ regional area සහ postcode නීති අනුව වන අතර, මෙම නව වෙනස පමණක් පදනම් කරගෙන regional visa හෝ ස්ථිර පදිංචිය සඳහා ස්වයංක්‍රීය සුදුසුකමක් ලැබෙන්නේ නැහැ.

අදාළ visa මාර්ගය අනුව occupation, nomination, points සහ residence වැනි අනෙකුත් සුදුසුකම් ද සපුරාලිය යුතු අතර, applicant කෙනෙකු තමන් ජීවත් වන ප්‍රදේශය අදාළ visa එකේ regional definition එකට ඇතුළත්ද යන්න වෙනම පරීක්ෂා කළ යුතුයි.

Banner 01

මෙම නව instrument එක මගින් 2016 සිට ක්‍රියාත්මක වූ Designated Areas 2016/044 instrument එක ප්‍රතිස්ථාපනය කර ඇති අතර, New South Wales සහ Queensland සඳහා සම්පූර්ණ ප්‍රාන්ත වෙනුවට නියමිත postcode ප්‍රදේශ පමණක් designated areas ලෙස නම් කර තිබෙනවා.

මේ නව වෙනස Victoria හි සිටින migration applicants සඳහා ප්‍රායෝගිකව බලපාන්නේ කෙසේද යන්න සහ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් පැහැදිලි කිරීම් හෝ මාර්ගෝපදේශ නිකුත් වෙයිද යන්න පිළිබඳව ඉදිරියේදී වැඩිදුර තොරතුරු බලාපොරොත්තු විය හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ...

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා භාවිත කරන විශාල දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වනවා. AI පරිගණක...

ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මුළු ප්‍රාන්තයම Regional වෙලාද? නව Migration ලැයිස්තුවේ ඇත්ත මෙන්න

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »

iPhone 18 එළිදැක්වීමත් සමඟ Appleට $මිලියනයක නඩුවක්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom