

වික්ටෝරියා ප්‍රාන්තයේ උණ රෝගීන්ගේ ඉහළ යාමක්
ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා.
වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර නොකළ දත් දිරායාමෙන් පෙළෙන බව නවතම දත්ත පෙන්වා දෙනවා.
විශේෂයෙන් වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන් වැඩි පිරිසක් වියදම හේතුවෙන් දන්ත පරීක්ෂණ මඟහරින බවයි අනාවරණය වී ඇත්තේ.

වේදනාවක් නොමැති නම් දත්වල ගැටලුවක් නැතැයි සිතීම වැරදි බව දන්ත වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.
මුල් අවස්ථාවේ පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි ගැටලුවක් ප්‍රමාද කිරීමෙන් බරපතළ ආසාදනයක් සහ විශාල වියදමක් ඇතිවිය හැකියි.
තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60ක් පමණ සමාජ මාධ්‍ය හේතුවෙන් දත් සුදු කිරීම ඇතුළු රූපලාවණ්‍ය ප්‍රතිකාර ගැන සොයාබලා තිබෙනවා.
දන්ත සෞඛ්‍ය සේවා පහසු කිරීමේ නව ජාතික සැලැස්මක් 2026 වසර අවසන් වීමට පෙර සකස් කිරීමට රජය බලාපොරොත්තු වනවා.
කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...
ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100...
ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker හෙවත් Backpacker වීසා පද්ධතිය දැඩි කිරීමට ගත් නව තීරණය හේතුවෙන් කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රවල කම්කරු...
වියළි ශීත කාලයෙන් පසු Victoria සහ දකුණු New South Wales ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ යමින් තිබෙනවා. දකුණු New South Wales...
ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...
Frankston ප්‍රදේශයේ වාහනවල රහසිගතව Apple AirTag සවි කර පුද්ගලයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ බවට 65 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී...
ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...
Oxford Economics ආයතනයේ 2026 Global Cities Index වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නගර හතක් ලොව හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා. පසුගිය...
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා භාවිත කරන විශාල දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වනවා. AI පරිගණක...

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර, පසුගිය සති 7 තුළ

ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border Force එක්ව සිදුකරන විමර්ශනයක් යටතේ

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය සිසුන් සමඟ ඔවුන්ගේ සැමියා, බිරිඳ

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා පරීක්ෂා කර ඇති අතර ඉන්

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie නගරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්