Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා.

මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල විද්‍යුත් ආගමන හා විගමන දොරටුවලට බලපා තිබෙනවා.

විදේශගත වන මගීන්ට මෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණි ඇතැම් මගීන්ටද SmartGate පද්ධතිය භාවිත කිරීමට නොහැකි වී තිබුණා.

Advertisement

Sydney ගුවන් තොටුපොළේ පළමු ජාත්‍යන්තර පර්යන්තය තුළ උදෑසන 8 පමණ වනවිට දිගු මගී පෝලිම් ඇතිවී තිබෙනවා.

ප්‍රමාදය අවම කිරීම සඳහා අතිරේක Australian Border Force නිලධාරීන් යොදවා මගීන්ගේ ලේඛන අතින් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබුණා.

Banner 01

කෙසේවෙතත්, උදෑසන 11 පමණ වනවිට තාක්ෂණික ගැටලුව විසඳා දිගු පෝලිම්වල සිටි මගීන් පරීක්ෂා කර අවසන් කළ බව බලධාරීන් පවසනවා.

SmartGate පද්ධතිය බිඳවැටීමට හේතුව සම්බන්ධයෙන් Australian Border Force ආයතනය තවදුරටත් විමර්ශනය කරමින් සිටිනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට...

කැන්බරාහි බස් නැවතුමකදී වැරදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන 17 හැවිරිදි First Nations තරුණයෙකු ගිනි අවි පෙන්වා අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් Australian...

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...

ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව...

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ තුනක දැවැන්ත පෝලිම් – හේතුව මෙන්න

අපේ ලංකාවේ පළතුරු මෙල්බන් වෙළඳපොළත් ජයගනී

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්

Read More »

TAFE funding අඩුම ප්‍රාන්තය වික්ටෝරියා

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව වාර්තාවකින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »

වාහන ලොකු වෙන තරමට පදිකයන්ට මරණ අවදානම වැඩිද? ඔස්ට්‍රේලියාවෙන් හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012 සිට 2025 මැද භාගය දක්වා

Read More »
visa

නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වන දින ගැන රජයෙන් ඉඟියක්

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බව රජය නිල

Read More »

ලේබර් සංක්‍රමණ සැලැස්මට ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිචාරය

ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට පවතින 292,000ක පමණ මට්ටමේ

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ තුනක දැවැන්ත පෝලිම් – හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne සහ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom