

Darwin අසල දැවැන්ත ලැව්ගින්නක් – වහාම ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම්
Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මෙම ගින්න වේගයෙන් පැතිර යමින්










