Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය අවපාතයකට (recession) පත්විය හැකි බවටත්, එළවළු සහ අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි බවටත් ආර්ථික විශේෂඥයින් සහ ගොවීන් දැඩි ලෙස අනතුරු අඟවා සිටිනවා.

Pauline Hansen විසින් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරමින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයකින් පසු මෙම නව ප්‍රතිපත්ති එළිදැක්වීම සිදුවුණා.

Advertisement

ඇයගේ එම ප්‍රකාශයන් දැඩි ජනවාර්ගික විරෝධී සහ අපරාධයක් ලෙස විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම නව ප්‍රතිපත්තිය යටතේ කැනේඩියානු ආකෘතිය අනුගමනය කරමින්, ඉදිරි වසර තුන ඇතුළත සංක්‍රමණිකයන් 750,000කින් අඩු කිරීමටත්, නව පැමිණීම් 130,000ක් දක්වා සීමා කිරීමටත් යෝජනා කෙරුණා.

Banner 01

එසේම, පවුලේ යැපෙන්නන් සඳහා ලබාදෙන වීසා බලපත්‍ර අහෝසි කිරීමට සහ ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය විශාල ලෙස කප්පාදු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්, වැඩිහිටි සත්කාර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැඩි ශ්‍රම හිඟයක් ඇති වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ අතර නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද One Nation පක්ෂය පවසා තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...

ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...

ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ පවතින දේශපාලන විවාද හේතුවෙන් විදේශයන්හි ඔස්ට්‍රේලියාව පිළිබඳ වැරදි පණිවිඩයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව...

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි...

ප්‍රචණ්ඩ අන්තවාදී ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා ලැබූ 30 හැවිරිදි පුද්ගලයෙකු Melbourne Airportහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Roxburgh Park ප්‍රදේශයේ පදිංචිකරුවෙකු...

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

One Nationහි සංක්‍රමණ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි විරෝධයක්

Christmas Shopping එකට Coles වෙතින් ලොකු ඉතිරියක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට හදිසි සීතලක්  – මෙල්බන්වල තත්ත්වය මෙන්න

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම් ප්‍රධාන නගරවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට

Read More »

ඔස්ට්‍රේලියාවේ සරසවි 9ක් ලෝකයේ හොඳම Universities 100 අතරට

ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පිවිසීමට සමත් වී තිබෙනවා.

Read More »

Australia PR බලාගෙන ඉන්න අයට වැදගත් Update එකක්

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද SkillSelect invitation rounds යටතේ දැවැන්ත

Read More »

One Nationහි සංක්‍රමණ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි විරෝධයක්

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය අවපාතයකට

Read More »

වයස 5ක දරුවන් ඇතුළු 15ක් තනිවම නිවසක – WAහි ළමා ආරක්ෂාව ගැන අර්බුදයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා Port Hedland වෙත ළඟා වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom