Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා.

ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර් 400ක් දක්වා මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව උදා වනවා.

මෙම නව ‘Collect for Christmas’ ක්‍රමය යටතේ පාරිභෝගිකයින්ට වසර පුරා රැස්කරගත් points නත්තල් සමයේදී භාවිත කළ හැකියි.

Advertisement

දෙසැම්බර් 11 වනදා සිට Christmas Eve දිනය දක්වා එකම ගනුදෙනුවක් තුළ ඩොලර් 400ක් දක්වා වටිනා Flybuys points මුදල් බවට පරිවර්තනය කර ගැනීමට මෙහිදී සාමාජිකයින්ට හැකි වනවා.

කෙසේ වෙතත්, මෙම පහසුකම ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් සැප්තැම්බර් 27 වැනි දිනට පෙර මෙහි ලියාපදිංචි (opt-in) විය යුතු අතර, අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක ඉන් ඉවත් වීමට ද අවස්ථාව පවතිනවා.

Banner 01

මේ අතර මෙහි ලියාපදිංචි වන සාමාජිකයින්ට Coles සහ Liquorland ආයතනවලින් කරන මීළඟ සාප්පු සවාරියේදී මිලදී ගැනීම් සඳහා 10 ගුණයක් වැඩි ලකුණු ලබා දීමේ විශේෂ දීමනාවක් ද හිමි වනවා.

Woolworths සුපිරි වෙළෙඳසැළේ ද මීට සමාන ‘Bank for Christmas’ ක්‍රමයක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත්...

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses)...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් වසර 20කට පසු සටහන් වූ අඩුම මට්ටමට වැටී ඇති බව ජාත්‍යන්තර PISA (Programme...

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Christmas Shopping එකට Coles වෙතින් ලොකු ඉතිරියක්

Christmas Shopping එකට Coles වෙතින් ලොකු ඉතිරියක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට හදිසි සීතලක්  – මෙල්බන්වල තත්ත්වය මෙන්න

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම් ප්‍රධාන නගරවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට

Read More »

ඔස්ට්‍රේලියාවේ සරසවි 9ක් ලෝකයේ හොඳම Universities 100 අතරට

ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පිවිසීමට සමත් වී තිබෙනවා.

Read More »

Australia PR බලාගෙන ඉන්න අයට වැදගත් Update එකක්

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද SkillSelect invitation rounds යටතේ දැවැන්ත

Read More »

One Nationහි සංක්‍රමණ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි විරෝධයක්

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය අවපාතයකට

Read More »

වයස 5ක දරුවන් ඇතුළු 15ක් තනිවම නිවසක – WAහි ළමා ආරක්ෂාව ගැන අර්බුදයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා Port Hedland වෙත ළඟා වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom