Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා.

ඇතැම් ප්‍රධාන නගරවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා අංශක 8කින් පමණ පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනවල පැවති උණුසුම් කාලගුණය හදිසියේම වෙනස් කරමින් පැමිණ ඇති මෙම ශීත රැල්ලත් සමඟ Melbourne හි උපරිම උෂ්ණත්වය අද 14°C දක්වාත්, බදාදා 13°C දක්වාත් පහළ යාමට නියමිතයි.

Advertisement

Hobart හි 21°C සිට 13°C දක්වාත්, Canberra හි 21°C සිට 13°C දක්වාත්, Sydney හි 26°C සිට 18°C දක්වාත් උෂ්ණත්වය අඩුවිය හැකියි.

කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ cold front එකත් සමඟ වැසි, ප්‍රබල සුළං සහ ඇතැම් ප්‍රදේශවල කුඩා හිම කැට පවා ඇතිවිය හැකි බවයි.

Banner 01

මීට අමතරව, ටස්මේනියාවේ බටහිර සහ දකුණු ප්‍රදේශවල මීටර් 300ක් පමණ පහළ උසකින් පවා හිම පතිත හැකි බවට අනාවැකි පළ වී ඇති අතර කඳු නගින්නන් සඳහා විශේෂ අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණා.

Thredbo සහ Maatsuyker Island වැනි ප්‍රදේශවල පැයට කිලෝමීටර 100 ඉක්මවූ ප්‍රබල සුළං ද වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, බ්‍රිස්බන්, පර්ත් සහ ඩාවින් වැනි උතුරු හා බටහිර ප්‍රදේශ මෙම සීතල රැල්ලෙන් බොහෝදුරට ආරක්ෂ වී ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව...

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...

Tesla රථවල Full Self-Driving Supervised mode භාවිත කරන රියදුරන් සඳහා විශේෂ රක්ෂණ වට්ටම් ලබා දීමට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන...

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ...

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip...

ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට හදිසි සීතලක්  – මෙල්බන්වල තත්ත්වය මෙන්න

Christmas Shopping එකට Coles වෙතින් ලොකු ඉතිරියක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට හදිසි සීතලක්  – මෙල්බන්වල තත්ත්වය මෙන්න

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම් ප්‍රධාන නගරවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට

Read More »

ඔස්ට්‍රේලියාවේ සරසවි 9ක් ලෝකයේ හොඳම Universities 100 අතරට

ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පිවිසීමට සමත් වී තිබෙනවා.

Read More »

Australia PR බලාගෙන ඉන්න අයට වැදගත් Update එකක්

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද SkillSelect invitation rounds යටතේ දැවැන්ත

Read More »

One Nationහි සංක්‍රමණ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි විරෝධයක්

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය අවපාතයකට

Read More »

වයස 5ක දරුවන් ඇතුළු 15ක් තනිවම නිවසක – WAහි ළමා ආරක්ෂාව ගැන අර්බුදයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා Port Hedland වෙත ළඟා වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom