

Christmas Shopping එකට Coles වෙතින් ලොකු ඉතිරියක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර්

Baliහි Kuta ප්‍රදේශයේ නිවසක් තුළින් ඔස්ට්‍රේලියානු ජාතික පියෙකු සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා 56 හැවිරිදි Damien John Shaw ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සමඟ වයස අවුරුදු හයක පුතෙකු සහ අවුරුදු හතරක දියණියක සිටි බවයි පොලිසිය පවසන්නේ.
දරුවන්ගේ මව එම අවස්ථාවේ Jakarta නුවර සිට ඇති අතර, ඇය දුරකථනයෙන් කතා කරමින් සිටියදී එක් දරුවෙකු හඬන ශබ්දය ඇසුණු බව සඳහන්.

එක්වරම දුරකථන සම්බන්ධතාව විසන්ධිවීමෙන් පසුව සිය සැමියා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ නිසා ඇය අසල්වැසියෙකුට දැනුම්දී තිබෙනවා.
පසුව අසල්වැසියන් සහ ප්‍රදේශයේ ප්‍රජා නායකයා නිවසේ දොර විවෘත කර පරීක්ෂා කිරීමේදී තිදෙනාගේ සිරුරු හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
පියා විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර පසුව සියදිවි හානිකරගෙන ඇති බවට සැක කරමින් Indonesian පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
කෙසේවෙතත් සිදුවීමේ නිශ්චිත හේතුව තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකෙරෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
ඔස්ට්‍රේලියාවේ ජාතික ත්‍රස්ත අවදානම් මට්ටම තවමත් “Probable” හෙවත් ප්‍රහාරයක් සැලසුම් කිරීම හෝ සිදුවීමේ හැකියාව සියයට 50කට වැඩි මට්ටමක පවතින බව...
තමා තරුණ වියේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සහ මත්පැන් පානය කර රථ වාහන පදවා ඇති බවට වික්ටෝරියා ප්‍රාන්තයේ One...
වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...
වික්ටෝරියා හි Endeavour Hills Specialist School හි ගුරුවරියක් සිසුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සිකුරාදා පස්වරු 12.40ට පමණ සිදුව...
මිනිසුන්ට නොදැනී වීඩියෝ කිරීමේ අවදානම හේතුවෙන් කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි භාවිතය තහනම් කිරීමට මෙල්බන්හි Yarra නගර සභාව තීරණය කර තිබෙනවා....
One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...
වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර්

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම් ප්‍රධාන නගරවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට

ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පිවිසීමට සමත් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද SkillSelect invitation rounds යටතේ දැවැන්ත

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය අවපාතයකට

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා Port Hedland වෙත ළඟා වී