Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාර්තා වනවා.

Rosie Putland නම් මෙම තරුණිය කැන්බරාහි ඇයගේ නව රැකියාවේ පළමු සතිය ගත කරමින් සිටියදී මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

ඇය සහ ඇගේ සගයකු පාර්ලිමේන්තු මන්දිරය අසල පිහිටි taxiයක් වෙත ගිය අවස්ථාවේදී, රියදුරෙකු ඇයව රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

Advertisement

ඇයගේ collapsible wheelchair එක සාමාන්‍ය ගමන් මල්ලක ප්‍රමාණය ගන්නා බවත්, කිසිදු අමතර උදව්වක් නොමැතිව තමාට එය කුඩා මෝටර් රථයක boot එකට දැමිය හැකි බවත් ඇය රියදුරුට පැහැදිලි කර දී තිබෙනවා.

එහෙත්, රියදුරු පවසා ඇත්තේ ඇයව රැගෙන යාමට නොහැකි අතර තමාට ඊට අවශ්‍යතාවක් නොමැති බවයි.

Banner 01

එම සතියේම යළිත් රැකියාවට යන අතරතුර ඇය ඇණවුම් කළ Uber රියදුරු ද ඇය wheelchair එකක් භාවිත කරන බව දැනගත් පසු එම ගමන අවලංගු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඇය පවසන්නේ කිසිදු පදනමකින් තොරව රියදුරන් තමා පිළිබඳව වැරදි පූර්ව නිගමනවලට එළඹීම කණගාටුවට කරුණක් බවයි.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ආබාධිත වෙනස්කම් කිරීම් පනතට (Disability Discrimination Act) අනුව, ආබාධිත පුද්ගලයින්ට Taxi හෝ rideshare සේවා ඇතුළු ප්‍රසිද්ධ ප්‍රවාහන සේවා ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී වනවා.

මේ අතර ආබාධිත සුභසාධක සංවිධාන පවසන්නේ මෙවැනි සිදුවීම් wheelchair භාවිත කරන පුද්ගලයන් මුහුණදෙන පුළුල් ප්‍රවාහන වෙනස්කම්වල කොටසක් බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...

2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...

කාන්තාවන් මුහුණදෙන වේදනාව නිසි ලෙස හඳුනාගෙන, ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීමේ අරමුණින් Victoria රජය ඔස්ට්‍රේලියාවේ පළමු Women’s Pain...

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ Coalition පක්ෂය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ හේතුවෙන් සංක්‍රමණ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Wheelchair එක නිසා තරුණියකට Taxi සහ Uber සේවා අහිමි වෙයි

Christmas Shopping එකට Coles වෙතින් ලොකු ඉතිරියක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, නත්තල් උත්සව සමය ඉලක්ක කරගනිමින් Flybuys points වැඩසටහනට නව විශේෂාංගයක් එකතු කර තිබෙනවා. ඒ හරහා පාරිභෝගිකයින්ට ඩොලර්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට හදිසි සීතලක්  – මෙල්බන්වල තත්ත්වය මෙන්න

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන දරුණු cold front එකක් හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් දැඩි සීතලකට මුහුණ දී සිටිනවා. ඇතැම් ප්‍රධාන නගරවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට

Read More »

ඔස්ට්‍රේලියාවේ සරසවි 9ක් ලෝකයේ හොඳම Universities 100 අතරට

ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පිවිසීමට සමත් වී තිබෙනවා.

Read More »

Australia PR බලාගෙන ඉන්න අයට වැදගත් Update එකක්

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද SkillSelect invitation rounds යටතේ දැවැන්ත

Read More »

One Nationහි සංක්‍රමණ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි විරෝධයක්

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය අවපාතයකට

Read More »

වයස 5ක දරුවන් ඇතුළු 15ක් තනිවම නිවසක – WAහි ළමා ආරක්ෂාව ගැන අර්බුදයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා Port Hedland වෙත ළඟා වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom