Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Oxford Economics ආයතනයේ 2026 Global Cities Index වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නගර හතක් ලොව හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා.

පසුගිය වසරේ 6 වැනි ස්ථානයේ සිටි Sydney මෙවර 13 වැනි ස්ථානයටත්, 7 වැනි ස්ථානයේ සිටි Melbourne 16 වැනි ස්ථානයටත් පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

Brisbane 36, Perth 44, Canberra 45, Adelaide 70 සහ Gold Coast 78 වැනි ස්ථාන ලබාගෙන තිබෙනවා.

Advertisement

ඔස්ට්‍රේලියානු නගර අතරින් මෙවර ඉහළට පැමිණි එකම නගරය Canberra වන අතර එය පසුගිය වසරට වඩා ස්ථාන හතක් ඉදිරියට පැමිණියා.

දිගු ආයු අපේක්ෂාව සහ ඉහළ ආදායම් සමානාත්මතාව හේතුවෙන් Canberra ජීවන තත්ත්වය අතින් ලෝකයේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Banner 01

Sydney සහ Melbourne නගරවල අධ්‍යාපනය, ආර්ථික ශක්තිය සහ අඩු අපරාධ මට්ටම ප්‍රබල වුවත්, ඉහළ නිවාස වියදම් සහ වයස්ගත ජනගහනය සමස්ත ලකුණු පහළ දැමීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ .

නගර 1,000ක් ඇගයූ මෙම දර්ශකයේ පළමු ස්ථාන තුන පිළිවෙළින් New York, London සහ Paris නගරවලට හිමිව තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මැදපෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. Regular unleaded පෙට්‍රල්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා....

නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...

ඔස්ට්‍රේලියාවේ තැපැල් කාර්යාල ජාලය සම්බන්ධයෙන් රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවට එල්ල වන චෝදනා හමුවේ Australia Post ප්‍රධාන විධායකවරයාගෙන්...

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් ෂෙඩ්වලින් ඉන්ධන ලබාගෙන මුදල් නොගෙවා පලායෑමේ සිදුවීම් සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා. නව අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ඉන්ධන මිලට...

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලොව හොඳම නගර අතරින් සිඩ්නි සහ මෙල්බන්වලට ලැබුණු තැන

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

භයානක ලිංගික හැසිරීමක් ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

Read More »
visa-rejection

සංක්‍රමණිකයන්ට බලපාන ලේබර් රජයේ නව වීසා සැලැස්ම හෙට එළියට

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

Read More »

සංක්‍රමණික ශ්‍රමිකයින් නැතිවම බැරි ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රය

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය

Read More »

තාක්ෂණික දැවැන්තයින්ට ඕස්ට්‍රේලියාවෙන් බදු පීඩනයක්

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියාව තුළ විශාල ව්‍යාපාරික

Read More »

මෙල්බන් ලාංකික දරුවන් පිරිසක් දළදා පෙරහැර හැඩ කරයි

විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක් මෙල්බන්වලින් වාර්තා වනවා. මෙල්බන්හි “Tharanga

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom