Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත සමාව අයැදීමක් සිදු කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ පොඩ්කාස්ට් සාකච්ඡාවකදී ආදිවාසී ජනතාව “the most primitive race on Earth” ලෙස හැඳින්වීම සහ පාසල් විෂයමාලාවල ඔවුන්ගේ ඉතිහාසයට වැඩි අවධානයක් යොමු කිරීම ඇය දැඩි ලෙස විවේචනය කර තිබුණා.

මෙම ප්‍රකාශය රට පුරා දැඩි දෝෂදර්ශනයට ලක් වූ අතර, එය ආදිවාසී නායකයින් සහ අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ද ලක්වුණා.

Advertisement

මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෝලීන් හැන්සන් සඳහන් කළේ තමන් එම ප්‍රකාශය මගින් අතීත ජනාවාසකරණ සමය අදහස් කළ බවත්, යම් අයෙකුට ඉන් වේදනාවක් සිදුවී නම් ඒ පිළිබඳ කණගාටු වන බවයි.

එමෙන්ම, අග්‍රාමාත්‍ය ඇල්බනීසිගේ මව වන Maryanne සිය ජීවිතයෙන් වැඩි කාලයක් Public housingවල ජීවත් වීම විවේචනය කරමින් ඇය සිදු කළ ප්‍රකාශය ද කිසිදු අවමන් සහගත අරමුණකින් කළ එකක් නොවන බව හැන්සන් වැඩිදුරටත් අවධාරණය කළා.

Banner 01

කෙසේ වෙතත්, අගමැතිවරයා ඇතුළු දේශපාලන පාර්ශ්ව මෙම ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...

වඳවීමේ දැඩි අවදානමට ලක්ව සිටින Australian sea lion සතෙකු H5 Bird Flu ආසාදනයෙන් මියගිය පළමු සිද්ධිය South Australia ප්‍රාන්තයෙන් තහවුරු...

Darwin නගර මධ්‍යයේ අවන්හලක් සහ හෝටලයක් පිහියක් පෙන්වා කොල්ලකෑ බවට වයස අවුරුදු 8 සහ 11 වන පිරිමි දරුවන් දෙදෙනෙකුට චෝදනා...

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...

වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...

මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක්...

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...

2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා. ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෝලීන් හැන්සන් ඇල්බනීසිගෙන් සමාව අයදී

පෝලීන් හැන්සන් ඇල්බනීසිගෙන් සමාව අයදී

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

Read More »

වික්ටෝරියාවේ තරුණ අපරාධ පාලනයට නව වැඩසටහන් රැසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

Read More »

ශ්‍රී ලංකාවට එන අතරතුර රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

Read More »

ඔස්ට්‍රේලියාවේ Childcare සේවකයන්ගේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තුවෙන් සම්මතයි

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්

Read More »

Pension එකෙන් සුවපහසු විශ්‍රාම දිවියක් ගත කරන්න පුළුවන්ද? – අලුත්ම දත්ත කියන කතාව

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ

Read More »

තායිලන්තයට යන ඔස්ට්‍රේලියානුවන්ට අද සිට වීසා වෙනසක්

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom