Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මෙම නව පනත් කෙටුම්පත හරහා Early Childhood Education සේවකයින්ගේ වැටුප් වැඩිවීම වෙනුවෙන් අතිරේක ඩොලර් බිලියන 3.6ක අරමුදලක් වෙන් කර ඇති අතර, එම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන ජාතික ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම නීතියක් ලෙස අනිවාර්ය කර තිබෙනවා.

මීට පෙර ක්‍රියාත්මක කළ මෙම වැටුප් වැඩිවීමේ වැඩපිළිවෙළ හේතුවෙන් ක්ෂේත්‍රයට අලුතින් සේවකයින් 20,000කට වැඩි පිරිසක් එක්වී ඇති අතර, පුරප්පාඩු සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.

Advertisement

මෙමඟින් full-time early educator කෙනෙකුගේ සතිපතා ආදායම ඩොලර් 255කින් සහ ගුරුවරුන්ගේ ආදායම ඩොලර් 410කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර Funding ලබාගන්න ළමා සුරැකුම් සේවා විසින් දෙමාපියන්ගෙන් අය කරන ගාස්තු වැඩි කිරීම සීමා කිරීමට ද කොන්දේසි පනවා තිබෙනවා.

Banner 01

එමෙන්ම 2027 ජූලි සිට ජාතික ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවන early learning servicesවල funding අඩු කිරීමට හෝ නවතා දැමීමට ද මෙමගින් හැකි වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...

එක්සත් රාජධානියේ ගුවන් ගමන් පාලන පද්ධතියේ (NATS) හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් Heathrow ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ රැසක ගුවන් ගමන්...

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...

Baliහි Kuta ප්‍රදේශයේ නිවසක් තුළින් ඔස්ට්‍රේලියානු ජාතික පියෙකු සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා 56...

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Childcare සේවකයන්ගේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තුවෙන් සම්මතයි

සති දෙකකට පසු හමුවූ $2.1Mක ලොතරැයි ජයග්‍රාහකයා

සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි දිනුම් ඇදීමේදී ඩොලර් 2,110,193ක දැවැන්ත

Read More »

පෝලීන් හැන්සන් ඇල්බනීසිගෙන් සමාව අයදී

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

Read More »

වික්ටෝරියාවේ තරුණ අපරාධ පාලනයට නව වැඩසටහන් රැසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

Read More »

ශ්‍රී ලංකාවට එන අතරතුර රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

Read More »

ඔස්ට්‍රේලියාවේ Childcare සේවකයන්ගේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තුවෙන් සම්මතයි

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්

Read More »

Pension එකෙන් සුවපහසු විශ්‍රාම දිවියක් ගත කරන්න පුළුවන්ද? – අලුත්ම දත්ත කියන කතාව

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom