

පෝලීන් හැන්සන් ඇල්බනීසිගෙන් සමාව අයදී
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් දැඩි අනතුරු ඇඟවීම් එල්ල වී තිබෙනවා.
One Nation විසින් ඉදිරිපත් කර ඇති පුළුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වසර 3ක් තුළ සංක්‍රමණිකයන් 750,000කින් පමණ අඩු කිරීමටත්, ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සඳහා විශාල කප්පාදුවක් සිදු කිරීමටත් යෝජනා කර තිබෙනවා.
මෙම ශිෂ්‍ය වීසා කප්පාදුව ක්‍රියාත්මක කළහොත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන කර්මාන්තයට සහ ඒ හරහා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය අනතුරු අඟවනවා.

ජාත්‍යන්තර අධ්‍යාපනය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන අතර, Universities Australia ද මෙම යෝජනාව දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමෙන් විශ්වවිද්‍යාල, රැකියා සහ සිසුන් මත රඳා පවතින ව්‍යාපාරවලට බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවී තිබෙනවා.
ඇතැම් ආර්ථික ඇස්තමේන්තු අනුව One Nation හි සංක්‍රමණ කප්පාදු සැලසුම සමස්තයක් ලෙස ක්‍රියාත්මක කළහොත් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට දස බිලියන ගණනක පාඩුවක් සිදුවිය හැකි බවටද අනතුරු ඇඟවී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත්...
ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා විදේශ ඉදිකිරීම් සේවකයන් ගෙන්වීමට වෙනම වීසා මාර්ගයක් හඳුන්වා දෙන්නැයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රජයෙන් ඉල්ලා තිබෙනවා....
වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය...
Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර...
මෙල්බන්හි උතුරු ප්‍රදේශයේ පැවති One Nation හමුවක් අතරතුරදී, ප්‍රදේශවාසියෙකු සහ පක්ෂ ස්වේච්ඡා සේවකයන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් පොලිසිය කැඳවීමට සිදුව...
ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යසනයක් හෝ වසංගතයක් ඇති වුවහොත්, පෘථිවියේ වැඩිම ආරක්ෂාවක් සහිත රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය හැකි බව නවතම පර්යේෂණයකින්...
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින්...
ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ...
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීම