

පෝලීන් හැන්සන් ඇල්බනීසිගෙන් සමාව අයදී
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා.
විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය වියදම් ඉහළ යාම ඊට හේතුවී තිබෙනවා.
ASFA Retirement Standard වාර්තාවේ නවතම දත්තවලට අනුව, තමන්ගේම නිවසක් හිමි විවාහක යුවළකට සුවපහසු විශ්‍රාම දිවියක් සඳහා දැන් වාර්ෂිකව ආසන්න වශයෙන් ඩොලර් 79,000ක (සාමාන්‍යයෙන් සතිපතා ඩොලර් 1,513ක්) ආදායමක් අවශ්‍ය වනවා.

තනි පුද්ගලයෙකු සඳහා එම අගය වාර්ෂිකව ඩොලර් 56,000 ඉක්මවනවා.
මේ අතර රජයේ Age Pension සහ සුපර් අරමුදල් හරහා ලැබෙන ප්‍රතිලාභ අතර පරතරය මේ වන විට ඩොලර් 32,000 දක්වා පුළුල් වී ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
ජීවන වියදම් අර්බුදය හමුවේ විශ්‍රාමිකයින් දැඩි පීඩාවකට මුහුණ දී සිටින බව ද, මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් රජයේ විශ්‍රාම වැටුප ප්‍රමාණවත් වුවද, මනා මූල්‍ය ස්ථාවරත්වයක් සහිත සුවපහසු ජීවිතයක් සඳහා එය ප්‍රමාණවත් නොවන බව ද ASFA ප්‍රධානී Mary Delahunty පෙන්වා දෙනවා.
වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ...
වික්ටෝරියා හි Endeavour Hills Specialist School හි ගුරුවරියක් සිසුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සිකුරාදා පස්වරු 12.40ට පමණ සිදුව...
ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට...
මෙක්සිකෝවේ Surfing සංචාරයක නිරතව සිටියදී අභිරහස් ලෙස ඝාතනය වූ ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයින් දෙදෙනාගේ මව්පියන්, තම දරුවන්ගේ සැකකාර ඝාතකයින් හමුවීමට මෙක්සිකෝ...
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා. “හරියාකාරව ශ්‍රී ලාංකික චිකන්...
මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...
ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් වසර 20කට පසු සටහන් වූ අඩුම මට්ටමට වැටී ඇති බව ජාත්‍යන්තර PISA (Programme...

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීම