

සති දෙකකට පසු හමුවූ $2.1Mක ලොතරැයි ජයග්‍රාහකයා
සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි දිනුම් ඇදීමේදී ඩොලර් 2,110,193ක දැවැන්ත

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා.
රුමේෂ් තරංග තරග බිමේදී භාවිත කළ හෙල්ල කිහිපයක් මෙලෙස හානි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා හංගේරියාවේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් දිවයිනට පැමිණි රුමේෂ් තරංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා හෙල්ල විසි කිරීම් 90කට අධික සංඛ්‍යාවක් සඳහා භාවිත කළ හෙල්ල 3කට හානි වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙය ගුවන් සේවයේ අතපසුවීමක් වියහැකි බව පවසන ඔහු, එය එතරම් විශාල ගැටළුවක් කර නොගෙන තම පුහුණුවීම් සමඟ ඉදිරියට යන බව ද සඳහන් කළා.
Elite athletes භාවිත කරන හෙල්ල වලට සිදුවන හානි පුහුණුව සහ ඉදිරි තරග සූදානමට බලපෑම් කළ හැකි වුව ද ඔහුගේ මෙම ක්‍රීඩක ආකල්පය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා....
වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...
Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා. දහවල් 12ට Emma Miller...
ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100...
ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...

සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි දිනුම් ඇදීමේදී ඩොලර් 2,110,193ක දැවැන්ත

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ