Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව යටතේ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) විසින් “Do Not Travel” ලෙස නම් කර ඇති රටවලින් නව සංක්‍රමණිකයන් භාර ගැනීම නතර කිරීමට One Nation යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනාවට අදාළ රටවල් 26 වන්නේ:

Advertisement

1. ඇෆ්ගනිස්ථානය
2. බෙලරුස්
3. බහරේන්
4. බුර්කිනා ෆාසෝ
5. චැඩ්
6. මධ්‍යම අප්‍රිකානු ජනරජය
7. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
8. හයිටි
9. ඉරානය
10. ඉරාකය
11. කුවේට්
12. ලෙබනනය
13. ලිබියාව
14. මාලි
15. මියන්මාරය
16. නයිජර්
17. උතුරු කොරියාව
18. පලස්තීනය
19. රුසියාව
20. සෝමාලියාව
21. දකුණු සුඩානය
22. සුඩානය
23. සිරියාව
24. යුක්රේනය
25. වෙනිසියුලාව
26. යේමනය

One Nation පවසන්නේ මෙම පියවර ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සහ ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බවයි.

Banner 01

කෙසේ වෙතත්, මෙම යෝජනාවට රජය, විපක්ෂය සහ ව්‍යාපාරික හා කෘෂිකාර්මික අංශවලින් දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

මීට අමතරව One Nation විසින් වසර 3ක් තුළ තාවකාලික වීසා හිමියන් සංඛ්‍යාව ලක්ෂ 7.5කට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීමටත්, ජාත්‍යන්තර සිසුන් සහ skilled migrants ලෙස පැමිණෙන්නන්ගේ පවුල් සඳහා ලබාදෙන වීසා දැඩි ලෙස සීමා කිරීමටත් යෝජනා කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව...

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...

ඔස්ට්‍රේලියාවේ තැපැල් කාර්යාල ජාලය සම්බන්ධයෙන් රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවට එල්ල වන චෝදනා හමුවේ Australia Post ප්‍රධාන විධායකවරයාගෙන්...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...

මැදපෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. Regular unleaded පෙට්‍රල්...

Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි...

Darwin නගර මධ්‍යයේ අවන්හලක් සහ හෝටලයක් පිහියක් පෙන්වා කොල්ලකෑ බවට වයස අවුරුදු 8 සහ 11 වන පිරිමි දරුවන් දෙදෙනෙකුට චෝදනා...

තමා තරුණ වියේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සහ මත්පැන් පානය කර රථ වාහන පදවා ඇති බවට වික්ටෝරියා ප්‍රාන්තයේ One...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවට රටවල් 26 කින් සංක්‍රමණය නතර කිරීමට යෝජනා – ලංකාවත් ඇතුළත්ද ?

පෝලීන් හැන්සන් ඇල්බනීසිගෙන් සමාව අයදී

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

Read More »

වික්ටෝරියාවේ තරුණ අපරාධ පාලනයට නව වැඩසටහන් රැසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

Read More »

ශ්‍රී ලංකාවට එන අතරතුර රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

Read More »

ඔස්ට්‍රේලියාවේ Childcare සේවකයන්ගේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තුවෙන් සම්මතයි

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්

Read More »

Pension එකෙන් සුවපහසු විශ්‍රාම දිවියක් ගත කරන්න පුළුවන්ද? – අලුත්ම දත්ත කියන කතාව

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ

Read More »

තායිලන්තයට යන ඔස්ට්‍රේලියානුවන්ට අද සිට වීසා වෙනසක්

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom