

පෝලීන් හැන්සන් ඇල්බනීසිගෙන් සමාව අයදී
‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා.
ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බලපෑම් මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම තවදුරටත් සුරක්ෂිත කර ගැනීම සඳහායි.
Bowen සඳහන් කර ඇත්තේ මේ වන විට ඔස්ට්‍රේලියාව සතුව පෙට්‍රල් සඳහා දින 41කට පමණ ප්‍රමාණවත් සැපයුමක් පවතින බවයි.

කෙසේ වෙතත්, ඉරාන යුද්ධය ඇතුළු මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් තෙල් සැපයුම සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පවසනවා.
මේ අතර සෞදි අරාබියේ East-West oil pipeline එකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි මෙහෙයුම් අත්හිටුවීමත් ගෝලීය තෙල් සැපයුම පිළිබඳ අවධානය තවත් වැඩි කර තිබෙනවා.
මෙම නල මාර්ගය ලෝකයේ තෙල් සැපයුමෙන් 4%ක් පමණට සමාන ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි අතර, එහි දිගුකාලීන බාධාවක් ගෝලීය ඉන්ධන මිලට තවදුරටත් බලපෑම් කළ හැකි බවට අනතුරු ඇඟවී තිබෙනවා.
මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්වලටත් ඉදිරියේදී තවදුරටත් බලපෑමක් ඇති කරයිද යන්න පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.
Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට...
මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...
ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි...
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා. “හරියාකාරව ශ්‍රී ලාංකික චිකන්...
ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...
ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක්...
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල...

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්

ඔස්ට්‍රේලියාවේ සැපපහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ආදායම් සීමාව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විදුලි බිල්පත්, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීම