

ඔස්ට්‍රේලියාවේ හොඳම කුඩා සංචාරක නගරය වික්ටෝරියාවෙන්
ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ලීටරයකට ඩොලර් 2.16ක් සහ ඩීසල් මිල ඩොලර් 2.65ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ජූලි මාසයේ සිට පෙට්‍රල් මිල සියයට 37කින් සහ ඩීසල් මිල සියයට 45කින් පමණ වැඩිවී තිබෙනවා.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර බොරතෙල් මිල සහ ඉන්ධන ප්‍රවාහන වියදම් ඉහළ යෑම මෙයට ප්‍රධාන හේතුවයි.

එහෙත් කලින් ලබාදුන් Fuel Excise බදු සහනය නැවත ක්‍රියාත්මක නොකරන බව බලශක්ති අමාත්‍ය Chris Bowen තහවුරු කර තිබෙනවා.
මාස තුනක් සඳහා fuel excise බද්ද ලීටරයකට සත 26.3කින් අඩුකර තිබූ අතර, දිගුවකින් පසුව එම සහනය අගෝස්තු 3 වැනිදා අවසන් වුණා.
ඒ වෙනුවට බදු සහන ඇතුළු වෙනත් ජීවන වියදම් සහනාධාර කෙරෙහි රජය අවධානය යොමුකරන බව සඳහන්.
ඉන්ධන සැපයුම තහවුරු කරගැනීම සඳහා තවත් ඉන්ධන ලීටර් බිලියන 3.3ක් රටට ගෙන්වීමට අපේක්ෂා කරන අතර, Chris Bowen සෞදි අරාබියේ සාකච්ඡාවකටද සහභාගී වීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා විදේශ ඉදිකිරීම් සේවකයන් ගෙන්වීමට වෙනම වීසා මාර්ගයක් හඳුන්වා දෙන්නැයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රජයෙන් ඉල්ලා තිබෙනවා....
ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා...
Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි...
මෙල්බන්හි Tarneit, Truganina සහ Wyndham වැනි outer-west ප්‍රදේශවල ජනගහනය වැඩිවන වේගයට ප්‍රවාහන, පාසල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය නොවන බව ප්‍රදේශවාසීන්...
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක්...
ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....
Student Visa ලාභීන්ට සිය වීසා බලපත්‍රය හරහා පවුලේ සාමාජිකයන් සහ සහකරුවන් හෝ සහකාරියන් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට ඇති අවස්ථා කප්පාදු කිරීමට...
ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the...

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය