Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

සම්පූර්ණ පාසල් නිල ඇඳුමෙන් සහ හිජාබයකින් සැරසී සිටි දැරිය සැප්තැම්බර් 10 වැනිදා ස්ට්‍රැත්ෆීල්ඩ් දුම්රිය ස්ථානයේ සිට ග්‍රීන්ඇක දක්වා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී තිබෙනවා.

සැකකරු දැරියට “terrorist” ඇතුළු වාර්ගික අපහාසාත්මක වචන භාවිත කරමින් ඇයට ඔස්ට්‍රේලියාවේ සිටීමට අයිතියක් නොමැති බව පැවසූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Advertisement

සිද්ධියේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමෙන් පසුව නිව් සවුත්වේල්ස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

සැකකරු ග්‍රීන්ඇකහි නිවසකදී අත්අඩංගුවට ගෙන ශාරීරික හානියක් පිළිබඳ බියක් ඇතිවන ආකාරයෙන් හිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙනවා.

Banner 01

ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව තුළ වාර්තා වන ඉස්ලාම් විරෝධී සිද්ධීන් පසුගිය වසර තුනේදී හය ගුණයකින් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...

ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ පවතින දේශපාලන විවාද හේතුවෙන් විදේශයන්හි ඔස්ට්‍රේලියාව පිළිබඳ වැරදි පණිවිඩයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට...

වික්ටෝරියාවේ සංක්‍රමණික සහ විවිධ ආගමික ප්‍රජාවන්ට රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වැඩි නියෝජනයක් ලබාදීමට නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට නියමිතයි. ඒ...

ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්වන Quacquarelli Symonds (QS) 2027 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100...

දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට...

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා....

Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

Read More »

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

භයානක ලිංගික හැසිරීමක් ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

Read More »
visa-rejection

සංක්‍රමණිකයන්ට බලපාන ලේබර් රජයේ නව වීසා සැලැස්ම හෙට එළියට

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

Read More »

සංක්‍රමණික ශ්‍රමිකයින් නැතිවම බැරි ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රය

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය

Read More »

තාක්ෂණික දැවැන්තයින්ට ඕස්ට්‍රේලියාවෙන් බදු පීඩනයක්

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියාව තුළ විශාල ව්‍යාපාරික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom