Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි ක්‍රියා සඳහා ගෙලට යොදන සුළු පීඩනයකින් වුවද මොළයට ලැබෙන ඔක්සිජන් සහ රුධිර සැපයුම අවහිර විය හැකියි.

එයින් සිහිසුන් වීම, මොළයට හානි වීම, ආඝාතය හෝ මරණය පවා සිදුවිය හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Advertisement

සමාජ මාධ්‍ය සහ අසභ්‍ය වීඩියෝ මගින් මෙය සාමාන්‍ය සහ ආරක්ෂිත ක්‍රියාවක් ලෙස තරුණයන් අතර වැරදි අදහසක් ඇතිකර තිබෙනවා.

2024දී සිදුකළ ඔස්ට්‍රේලියානු අධ්‍යයනයකට අනුව, වයස අවුරුදු 18ත් 35ත් අතර පිරිසෙන් සියයට 57ක් මෙවැනි අත්දැකීමකට මුහුණදී හෝ එවැනි ක්‍රියාවක නිරතවී තිබෙනවා.

Banner 01

මෙහි කිසිදු ආරක්ෂිත ක්‍රමයක් නොමැති බවත්, කැමැත්ත පළකර තිබුණද බරපතළ හානියක් හෝ මරණයක් සිදුවීමේ නීතිමය වගකීම ඉවත් නොවන බවත් විශේෂඥයන් අවධාරණය කරනවා.

දරුවන්ට දොස් නොකියා, ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයෙන් ආරක්ෂාව, කැමැත්ත සහ සීමාවන් පිළිබඳ විවෘතව කතා කිරීම අත්‍යවශ්‍ය බවයි වාර්තා පෙන්වාදෙන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...

ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා විදේශ ඉදිකිරීම් සේවකයන් ගෙන්වීමට වෙනම වීසා මාර්ගයක් හඳුන්වා දෙන්නැයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රජයෙන් ඉල්ලා තිබෙනවා....

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව...

ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...

ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

භයානක ලිංගික හැසිරීමක් ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

Read More »

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

භයානක ලිංගික හැසිරීමක් ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

Read More »
visa-rejection

සංක්‍රමණිකයන්ට බලපාන ලේබර් රජයේ නව වීසා සැලැස්ම හෙට එළියට

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

Read More »

සංක්‍රමණික ශ්‍රමිකයින් නැතිවම බැරි ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රය

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය

Read More »

තාක්ෂණික දැවැන්තයින්ට ඕස්ට්‍රේලියාවෙන් බදු පීඩනයක්

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියාව තුළ විශාල ව්‍යාපාරික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom