

ඔස්ට්‍රේලියාවේ හොඳම කුඩා සංචාරක නගරය වික්ටෝරියාවෙන්
ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා.
එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය වසරේ ජූනි කාර්තුවට සාපේක්ෂව රැකියා 28,300ක හෙවත් 4.1%ක වර්ධනයක්.
සංචාරක ක්ෂේත්‍රය මේ වනවිට ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ පවතින සෑම රැකියා 22කින්ම එක් රැකියාවක් සපයන අතර, සමස්ත රැකියා ප්‍රමාණයෙන් 4.5%ක් නියෝජනය කරනවා.

විශාලතම වර්ධනය accommodation අංශයෙන් වාර්තා වී ඇති අතර, වසරක් තුළ එම රැකියා සංඛ්‍යාව 20,500කින් හෙවත් 17.7%කින් වැඩිවී තිබෙනවා.
Cafés, restaurants සහ takeaway food services අංශයේ රැකියා 211,700ක්ද, accommodation අංශයේ රැකියා 136,600ක්ද පවතින බව ABS වාර්තාව සඳහන් කරනවා.
Home Affairs දත්ත අනුව 2024 ජූනි සිට 2025 ජූනි දක්වා ඔස්ට්‍රේලියාවේ ඇතිවූ නව රැකියාවලින් 44.9%කට නව සංක්‍රමණිකයන් සහ 32.6%කට කලින් පැමිණි සංක්‍රමණිකයන් දායක වී ඇති අතර, එය සමස්ත රැකියා වර්ධනයට සංක්‍රමණිකයන්ගේ වැදගත්කම පෙන්වනවා.
කෙසේ වෙතත්, නව Tourism Labour Statistics වාර්තාව සේවකයන්ගේ visa හෝ migrant status එක වෙනම සඳහන් නොකරන බැවින්, සංචාරක රැකියා 726,300න් කොපමණ සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් විසින් පුරවා තිබේද යන්න මෙම දත්තවලින් සෘජුව තහවුරු කළ නොහැකියි.
ABS Tourism Labour Statistics | Home Affairs Migration Trends
වික්ටෝරියාවේ බරපතළ තරුණ අපරාධවල වින්දිතයන්ට, එම අපරාධවලට වරදකරුවන් වූ තරුණයන් සිරගතව සිට නිදහස් වීමට නියමිත අවස්ථාව පිළිබඳ දැනුම්දීමක් ලබාදීමට නව...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා....
Oxford Economics ආයතනයේ 2026 Global Cities Index වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නගර හතක් ලොව හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා. පසුගිය...
බටහිර ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල අක්‍රමිකතා සහ නොසැලකිලිමත්කම් වාර්තා වීමත් සමඟ, ළමා ආරක්ෂක අමාත්‍ය Jessica Stojkovski හදිසි සංචාරයක් සඳහා...
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...
වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...
වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි...
ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට ප්‍රතිචාර දක්වමින් Toyota Australia විසින් LandCruiser සඳහා නව ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය