

ආසියානු රටවල් 10ක් සඳහා Qantas ගාස්තු පහළට
ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා දැවැන්ත ගාස්තු අඩු කිරීමක් නිවේදනය

ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා දැවැන්ත ගාස්තු අඩු කිරීමක් නිවේදනය කර තිබෙනවා.
මෙම විශේෂ වට්ටම් යටතේ, සිඩ්නි සිට ජපානයේ snow season අත්විඳීමට අපේක්ෂා කරන මගීන් සඳහා සැපයෙන Sapporo ගුවන් ගමන් දෙසැම්බර් 7 වන දින යළි ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම cherry blossom season සඳහා මාර්තු සහ අප්‍රේල් මාසවලදී ටෝකියෝ වෙත විශේෂ අඩු කළ ගාස්තු යටතේ ගමන් කළ හැකියි.

මෙහිදී සිඩ්නි සිට බාලි වෙත සාමාන්‍යයෙන් ඩොලර් 1,037ක් පමණ වන ගාස්තුව මේ වන විට ඩොලර් 699ක් දක්වා පහත වැටී ඇති අතර, සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් සිට සිංගප්පූරුවට සහ අනෙකුත් ගමනාන්ත සඳහා ද විශේෂ වට්ටම් හිමි වනවා.
මෙම සීමිත කාලීන දීමනාව සැප්තැම්බර් 21 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, 2026 ඔක්තෝබර් සිට 2027 ජුනි දක්වා කාලය තුළ සිදු කරන ගමන් සඳහා එය වලංගුයි.
සියලුම ගුවන් ටිකට්පත් සඳහා checked baggage, in-flight entertainment සහ food and beverages ද ඇතුළත් වීම විශේෂත්වයක්.
Frankston ප්‍රදේශයේ වාහනවල රහසිගතව Apple AirTag සවි කර පුද්ගලයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ බවට 65 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී...
විදේශ රටවල දැඩි පරිශ්‍රමයකින් යුතුව සේවය කරමින් රටට ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ගේ තමන්ගේම නිවසක් පිලිබඳ සිහිනය සැබෑ කරලීම සඳහා...
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් තවත් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. පාසල නිමවී ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ...
ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...
වික්ටෝරියාවේ සංක්‍රමණික සහ විවිධ ආගමික ප්‍රජාවන්ට රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වැඩි නියෝජනයක් ලබාදීමට නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට නියමිතයි. ඒ...
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු...
අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කර ගැනීමේ උත්සාහයන් (online grooming) පිළිබඳව ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් කම්පන සහගත...
ඔස්ට්‍රේලියාවේ තැපැල් කාර්යාල ජාලය සම්බන්ධයෙන් රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවට එල්ල වන චෝදනා හමුවේ Australia Post ප්‍රධාන විධායකවරයාගෙන්...
ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ පවතින දේශපාලන විවාද හේතුවෙන් විදේශයන්හි ඔස්ට්‍රේලියාව පිළිබඳ වැරදි පණිවිඩයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින...

ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා දැවැන්ත ගාස්තු අඩු කිරීමක් නිවේදනය

සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි දිනුම් ඇදීමේදී ඩොලර් 2,110,193ක දැවැන්ත

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා. රුමේෂ් තරංග තරග බිමේදී භාවිත

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම නව පනත්