Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර තිබෙනවා.

සෞදි අරාබියේ Prince Sultan ගුවන් හමුදා කඳවුරේ තිබූ Boeing E-3 Sentry යානයක පසුපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරයද එම ඡායාරූපවල දැක්වෙනවා.

කුවේට්හි Camp Buehring සහ Camp Arifjan කඳවුරුවල ගොඩනැගිලි, හමුදා නේවාසිකාගාර සහ වාහන රැසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

Pentagon පරීක්ෂක ජනරාල්වරයාගේ නව වාර්තාව අනුව, Kuwait, Bahrain, Qatar, UAE, Saudi Arabia, Iraq, Oman සහ Jordan යන රටවල් අටක පිහිටි අමෙරිකානු කඳවුරු ඉරාන ප්‍රහාරවලට ලක්ව තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් හමුදා ගුවන් යානා 60කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී හෝ හානියට පත්ව ඇති අතර, ඒ අතර MQ-9 Reaper ඩ්‍රෝන යානා 30ක් පමණද ඇතුළත් බව සඳහන්.

Banner 01

අමෙරිකාවට අහිමි වූ හමුදා උපකරණවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් දක්වා විය හැකි බවද නිල වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

මෙතෙක් අමෙරිකානු ජනතාවට සම්පූර්ණයෙන් අනාවරණය නොවූ හානියේ සැබෑ ප්‍රමාණය මෙම නව ඡායාරූප සහ වාර්තා මගින් හෙළිවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන්හි උතුරු ප්‍රදේශයේ පැවති One Nation හමුවක් අතරතුරදී, ප්‍රදේශවාසියෙකු සහ පක්ෂ ස්වේච්ඡා සේවකයන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් පොලිසිය කැඳවීමට සිදුව...

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the...

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...

ඔස්ට්‍රේලියානුවන් අතර තරුණ වියේදීම විවාහ වී දික්කසාද වන පිරිස පිළිබඳ විශේෂ අනාවරණයක් කර තිබෙනවා. නටාලි හැන්කොක් වයස අවුරුදු 20 සම්පූර්ණ...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට...

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක්...

Melbourneහි Surrey Hills ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික Wattle Park Chalet ගොඩනැගිල්ල ගින්නකට හසුවීමත් සමඟ, එහි පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සවයක් හදිසියේම...

අධ්‍යාපනික වංචා හෝ පිටපත් කිරීමේ චෝදනාවලට මුහුණදෙන විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අඩකට වැඩි පිරිසක් අතිශය දරුණු කාංසාවකට මුහුණදෙන බව නව පර්යේෂණයකින් හෙළිවී...

මෙල්බන්හි Tarneit, Truganina සහ Wyndham වැනි outer-west ප්‍රදේශවල ජනගහනය වැඩිවන වේගයට ප්‍රවාහන, පාසල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය නොවන බව ප්‍රදේශවාසීන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ දැවැන්ත හානිය හෙළිවෙයි

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

Read More »

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

භයානක ලිංගික හැසිරීමක් ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රියා

Read More »
visa-rejection

සංක්‍රමණිකයන්ට බලපාන ලේබර් රජයේ නව වීසා සැලැස්ම හෙට එළියට

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් හෙට, සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press Clubහිදී නව

Read More »

සංක්‍රමණික ශ්‍රමිකයින් නැතිවම බැරි ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රය

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව රැකියා 1,200ක අඩුවීමක් වුවද, පසුගිය

Read More »

තාක්ෂණික දැවැන්තයින්ට ඕස්ට්‍රේලියාවෙන් බදු පීඩනයක්

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියාව තුළ විශාල ව්‍යාපාරික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom