

රෝහල් දෙකක අතපසුවීම් හමුවේ අහිමි වූ අවුරුදු දෙකේ පුංචි සිඟිත්තිය
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Orange Hospitalහිදී දෙහැවිරිදි Pippa Mae White මියයාම “සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකිව තිබූ මරණයක්” බව විමර්ශනය කළ හදිසි මරණ පරීක්ෂක තීරණය කර තිබෙනවා. 2022

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Orange Hospitalහිදී දෙහැවිරිදි Pippa Mae White මියයාම “සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකිව තිබූ මරණයක්” බව විමර්ශනය කළ හදිසි මරණ පරීක්ෂක තීරණය කර තිබෙනවා.
2022 ජූනි මාසයේදී Pippa උණ, වමනය සහ පාචනය ඇතුළු රෝග ලක්ෂණ සමඟ මුලින්ම Cowra Hospital වෙත රැගෙන ගොස් පසුව Orange Hospital වෙත මාරුකර තිබුණා.
ඇයට sepsis සහ බැක්ටීරියා නිසා ඇතිවූ pneumonia තත්ත්වයක් පැවතියත්, එය හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමාද වූ බව විමර්ශනයෙන් හෙළිවුණා.

රෝහල් දෙකේදීම ඇගේ රෝග තත්ත්වය බරපතළ වන ලකුණු නිසි ලෙස හඳුනා නොගැනීම සහ වෛද්‍ය තොරතුරු හුවමාරුවේ අඩුපාඩු මරණයට බලපා ඇති බව හදිසි මරණ පරීක්ෂක Joan Baptie සඳහන් කළා.
Pippaගේ මව විසින් පැය 18ක කාලයක් තුළ පටිගත කළ වීඩියෝවල දරුවා හුස්ම ගැනීමට අපහසුවෙන් සිටින ආකාරය පැහැදිලිව පෙනුණු අතර, ඒවා විමර්ශනයේ ඉතා වැදගත් සාක්ෂි බවට පත්වුණා.
ඉදිරියේදී sepsis රෝග ලක්ෂණ හඳුනාගැනීමට තරුණ වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා එම වීඩියෝ භාවිත කරන ලෙසද හදිසි මරණ පරීක්ෂණ නිර්දේශ කර තිබෙනවා.
තම දරුවාගේ තත්ත්වය පිළිබඳ යම් සැකයක් ඇතිවුවහොත් දෙමාපියන් තම හැඟීම විශ්වාස කර වහාම ඉහළ වෛද්‍ය සහායක් ඉල්ලා සිටිය යුතු බව Pippaගේ මව අවධාරණය කරනවා.
Source – ABC News
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...
ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම...
ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් වසර 20කට පසු සටහන් වූ අඩුම මට්ටමට වැටී ඇති බව ජාත්‍යන්තර PISA (Programme...
තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ...
ඔස්ට්‍රේලියානු Skilled Independent visa – subclass 189 අපේක්ෂා කරන විදෙස් වෘත්තිකයන් වෙනුවෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද...
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. Regular unleaded පෙට්‍රල්...
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා. “හරියාකාරව ශ්‍රී ලාංකික චිකන්...
Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා...

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Orange Hospitalහිදී දෙහැවිරිදි Pippa Mae White මියයාම “සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකිව තිබූ මරණයක්” බව විමර්ශනය කළ හදිසි මරණ පරීක්ෂක තීරණය කර තිබෙනවා. 2022

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව පවසා තිබෙනවා.

ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා දැවැන්ත ගාස්තු අඩු කිරීමක් නිවේදනය

සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි දිනුම් ඇදීමේදී ඩොලර් 2,110,193ක දැවැන්ත

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොන්දේසි සහිත

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී