Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නව වෙනස්කම් යටතේ construction, healthcare, agriculture, fisheries සහ teaching වැනි ක්ෂේත්‍රවලට අදාළ skilled workers සඳහා visa processing priority ලබාදීමට නියමිතයි.

විශේෂයෙන් නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාව සලකා housing construction trades සඳහා migration points test එකේදී university qualification එකකට සමාන පිළිගැනීමක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

Advertisement

මෙම වෙනස මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන්ට ස්ථිර skilled migration pathways තුළ වැඩි අවධානයක් ලැබීමට ඉඩ සැලසෙනවා.

එමෙන්ම Ministerial Direction 119 සංශෝධනය කර construction සහ අනෙකුත් අවශ්‍ය ක්ෂේත්‍රවල skilled visa applications ඉක්මනින් සලකා බැලීමට කටයුතු කරන බව Tony Burke ප්‍රකාශ කර තිබෙනවා.

Banner 01

රජයේ මෙම ප්‍රවේශයේ ප්‍රධාන අරමුණක් ලෙස ඔස්ට්‍රේලියාවේ workforce එකට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ලබාගැනීමත්, විශේෂයෙන් නිවාස ඉදිකිරීම් සඳහා පවතින ශ්‍රම අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව construction trade එකක සුදුසුකම් සහ පළපුරුද්ද ඇති ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින skilled workers සහ දැනට ඔස්ට්‍රේලියාවේ සිටින temporary workers සඳහාත් මෙම migration changes වැදගත් විය හැකි බව පෙනී යනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට...

One Nation පක්ෂය විසින් යෝජනා කර ඇති දැඩි සංක්‍රමණ කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ Coalition පක්ෂය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ හේතුවෙන් සංක්‍රමණ...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

වික්ටෝරියාහි නිවාස කුලියට ගැනීමේදී tenantsලාගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අලුත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Consumer Policy Research Centre විසින් සිදුකළ...

කාන්තාවන් මුහුණදෙන වේදනාව නිසි ලෙස හඳුනාගෙන, ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීමේ අරමුණින් Victoria රජය ඔස්ට්‍රේලියාවේ පළමු Women’s Pain...

Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Skilled workersලට ඔස්ට්‍රේලියා Migration system එකේ වැඩි අවධානයක්

Skilled workersලට ඔස්ට්‍රේලියා Migration system එකේ වැඩි අවධානයක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව වෙනස්කම් යටතේ construction, healthcare, agriculture,

Read More »

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

Read More »

Student සහ Dependent Visaවලට Tony Burkeගෙන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

Read More »

ඔස්ට්‍රේලියාවට එන්නේ කවුද? රැඳී සිටින්නේ කවුද? පිටව යන්නේ කවුද? ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය සමග වෙනස් වුණ සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

Read More »

ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වීම සීමා කරයි. ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය

Read More »
tax

බදු සඟවන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ATO දැඩිවෙයි

බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom