Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින් සිටිනවා.

මෙම විශේෂ සංචාරය සැප්තැම්බර් 21 වැනිදා Sydney නගරයෙන් ආරම්භ වන අතර, ඉන් අනතුරුව Brisbane, Gold Coast සහ Canberra වෙත ඔක්තෝබර් මාසයේදීත් Melbourne සහ Adelaide වෙත නොවැම්බර් මාසයේදීත් Cybercab රැගෙන යාමට නියමිතයි.

දෙසැම්බර් මාසයේදී Perth වෙත ළඟාවීමට නියමිත මෙම සංචාරය New Zealand හි Auckland දක්වාද 2027 වසරේදී ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

Advertisement

Cybercab හි විශේෂත්වය වන්නේ සාමාන්‍ය මෝටර් රථවල දැකිය හැකි steering wheel එකක් හෝ accelerator සහ brake pedals නොමැති වීමයි.

කෙසේ වෙතත් Australia තුළ පැවැත්වෙන මෙම සංචාරයේදී Cybercab මාර්ගවල ධාවනය කිරීමට හෝ මහජනතාවට එහි ගමන් කිරීමට අවස්ථාවක් ලබා නොදෙන අතර, එය ස්ථාවර ප්‍රදර්ශනයක් ලෙස ජනතාවට දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා.

Banner 01

ඒ වෙනුවට Tesla විසින් Model 3 සහ Model Y වාහනවල ඇති Full Self-Driving (Supervised) තාක්ෂණය අත්හදා බැලීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අතර Cybercab Australiaට පැමිණීම සිදුවන්නේ රියදුරෙකු නොමැති වාහන පිළිබඳ තාක්ෂණය සහ ඒවාට අදාළ නීතිමය රාමුව ගැන අවධානය වැඩි වෙමින් පවතින අවස්ථාවකයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...

Baliහි Kuta ප්‍රදේශයේ නිවසක් තුළින් ඔස්ට්‍රේලියානු ජාතික පියෙකු සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා 56...

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...

කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව...

වඳවීමේ දැඩි අවදානමට ලක්ව සිටින Australian sea lion සතෙකු H5 Bird Flu ආසාදනයෙන් මියගිය පළමු සිද්ධිය South Australia ප්‍රාන්තයෙන් තහවුරු...

Frankston ප්‍රදේශයේ වාහනවල රහසිගතව Apple AirTag සවි කර පුද්ගලයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ බවට 65 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී...

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...

විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රියදුරෙක් නැති Tesla Cybercab ඔස්ට්‍රේලියාවට එයි

රියදුරෙක් නැති Tesla Cybercab ඔස්ට්‍රේලියාවට එයි

රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින් සිටිනවා. මෙම විශේෂ සංචාරය සැප්තැම්බර්

Read More »

ඔස්ට්‍රේලියාවේ EV හිමිකරුවන්ට අලුත් Home Charger එකක්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

Read More »

Darwin අසල දැවැන්ත ලැව්ගින්නක් – වහාම ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම්

Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මෙම ගින්න වේගයෙන් පැතිර යමින්

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම කුඩා සංචාරක නගරය වික්ටෝරියාවෙන්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. Sydney මූලික කරගත් MSI EVSE

Read More »

බස් රථයකදී මුස්ලිම් දැරියකට ඉස්ලාම් විරෝධී අපහාස කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.

Read More »

පිහි රැගෙන යන පුද්ගලයන් සොයන්න වික්ටෝරියා පොලිසියට නව බලතල

පිහි ඇතුළු භයානක ආයුධ රැගෙන යාම වැළැක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසියට පුළුල් සෝදිසි බලතල ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom