Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි

ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා.

ඒ අනුව Visitor Visa මගින් ඔස්ට්‍රේලියාවට පැමිණ රට තුළ සිටියදීම වෙනත් වීසා වර්ගයකට මාරුවීම සීමා වනු ඇති.

නව නීතිය දැනට ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයන්ට බලපාන්නේ නැහැ.

Advertisement

ජාත්‍යන්තර සිසුන්ට සහ Graduate Visa හිමියන්ට තම පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අවස්ථාවද බොහෝ දුරට අහිමි වනවා.

කෙසේවෙතත්, දැනටමත් පවුල සමඟ ඔස්ට්‍රේලියාවේ සිටින අයට එය බලපාන්නේ නැති අතර PhD සිසුන් සහ තෝරාගත් Pacific හා ASEAN රටවල සිසුන්ට විශේෂ අවස්ථා හිමිවනවා.

Banner 01

Backpacker දෙවැනි වසරේ වීසා සංඛ්‍යාව 57,000 සිට 45,000 දක්වා සීමා කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

තුන්වැනි වසරේ Backpacker වීසා සංඛ්‍යාව 31,000 සිට 5,000 දක්වා අඩු කර Ballot ක්‍රමයකින් ලබාදීමට නියමිත අතර බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මෙම වෙනස බලපාන්නේ නැහැ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව...

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50...

පාසල් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල පහළ යාමත් සමඟ පන්ති කාමරවල තිර භාවිතය අඩු කළ යුතු බව ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය Jason Clare...

සිඩ්නි නගරයේ ජීවත්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 2.1කට අධික දැවැන්ත ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 29 වැනි දින පැවති ලොතරැයි...

Student Visa ලාභීන්ට සිය වීසා බලපත්‍රය හරහා පවුලේ සාමාජිකයන් සහ සහකරුවන් හෝ සහකාරියන් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට ඇති අවස්ථා කප්පාදු කිරීමට...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට ප්‍රතිචාර දක්වමින් Toyota Australia විසින් LandCruiser සඳහා නව ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා....

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වීම සීමා කරයි. ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය

පොලී අනුපාත ගැන IMF අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ

Read More »

Skilled workersලට ඔස්ට්‍රේලියා Migration system එකේ වැඩි අවධානයක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව වෙනස්කම් යටතේ construction, healthcare, agriculture,

Read More »

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

Read More »

Student සහ Dependent Visaවලට Tony Burkeගෙන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

Read More »

ඔස්ට්‍රේලියාවට එන්නේ කවුද? රැඳී සිටින්නේ කවුද? පිටව යන්නේ කවුද? ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය සමග වෙනස් වුණ සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

Read More »

ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වීම සීමා කරයි. ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom