Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

AI තාක්ෂණික දැවැන්තයින් ඔස්ට්‍රේලියාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අතරේ, රජය සහ ප්‍රකාශන හිමිකම් හිමියන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

OpenAI සහ Anthropic සමාගම්වල උසස් පෙළේ නිලධාරීන් ඔස්ට්‍රේලියානු අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා පවත්වන අතරතුර, රජයේ රහසිගත ප්‍රකාශන හිමිකම් සංශෝධන යෝජනා කිහිපයක් මාධ්‍ය වෙත අනාවරණය වීම මීට හේතු වුණා.

මෙම නව යෝජනා යටතේ, AI ආයතනවලට නිර්මාණකරුවන්ගේ කලා කෘති සහ ලිපි ලේඛන ඒවා පුහුණු කිරීම සඳහා (AI Training) භාවිතා කිරීමට අවසර ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

Advertisement

ඒ සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති අතර, එක් ක්‍රමයක් යටතේ නිශ්චිත හිමිකම්කරුවන් පිරිසක් සමඟ ගිවිසුම්ගත වීමෙන් පසු අනෙක් නිර්මාණකරුවන්ට වන්දි නොගෙවා කෘති භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා.

දෙවන ක්‍රමය යටතේ මධ්‍යම ආයතනයක් හරහා මුදල් ගෙවීමක් හෝ ‘Opt-out’ එනම් තමන්ගේ කෘති භාවිතා කිරීම වැළැක්වීමේ අයිතිය නිර්මාණකරුවන්ට ලබා දීම සිදුවනවා.

Banner 01

කෙසේ වෙතත්, කලාකරුවන්, සංගීතඥයින් මෙන්ම විපක්ෂය ද පවසන්නේ රජය විසින් තාක්ෂණික සමාගම්වලට ඔස්ට්‍රේලියානු බුද්ධිමය දේපළ අවසරයකින් තොරව සූරාකෑමට ඉඩදී ඇති බවයි.

මෙමඟින් නිර්මාණකරුවන් දැඩි අසාධාරණයකට ලක්වන බව පවසමින් කලාකරුවන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් රජය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, ලබන ගිම්හානයේ පැවැත්වීමට නියමිත Ashes තරගාවලියට තමන් සහභාගී වේද යන්න පිළිබඳව මේ වනවිටත් නිශ්චිත තීරණයක්...

ඔස්ට්‍රේලියාවේ Early Childhood Education සහ Care සේවකයින් සඳහා 15%ක වැටුප් වැඩිවීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ නීති සම්පාදනය අද පාර්ලිමේන්තුවේදී...

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින්...

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට...

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි...

Pauline Hanson ප්‍රමුඛ One Nation පක්ෂය විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස සීමා කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ...

2026 ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා 726,300ක් පැවති බව නවතම ABS දත්ත පෙන්වා දෙනවා. එය මාර්තු කාර්තුවට සාපේක්ෂව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AI දැවැන්තයන්ට ඔස්ට්‍රේලියාවේ දොර අරින්න Copyright නීති වෙනස් වෙයිද?

Skilled workersලට ඔස්ට්‍රේලියා Migration system එකේ වැඩි අවධානයක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව වෙනස්කම් යටතේ construction, healthcare, agriculture,

Read More »

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

Read More »

Student සහ Dependent Visaවලට Tony Burkeගෙන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

Read More »

ඔස්ට්‍රේලියාවට එන්නේ කවුද? රැඳී සිටින්නේ කවුද? පිටව යන්නේ කවුද? ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය සමග වෙනස් වුණ සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

Read More »

ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වීම සීමා කරයි. ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය

Read More »
tax

බදු සඟවන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ATO දැඩිවෙයි

බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom