

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්
ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ partner සහ දරුවන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සීමා කිරීමට පියවර ගෙන ඇති අතර, සිසුන්ගේ වීසා හරහා පවුලේ සාමාජිකයන් පැමිණීම සංක්‍රමණ සංඛ්‍යාවට බලපාන ආකාරය රජය සැලකිල්ලට ගෙන තිබෙනවා.
එමෙන්ම එක් වීසා බලපත්‍රයකින් තවත් වීසා බලපත්‍රයකට මාරුවෙමින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ හැකියාව සීමා කිරීමටත්, වීසා කාලය අවසන් වූ පසුවත් රට තුළ රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් enforcement වැඩි කිරීමටත් නව ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබෙනවා.

Visitor visa මඟින් පැමිණ පසුව වෙනත් වීසා සඳහා රට තුළ සිටම අයදුම් කිරීම සීමා කිරීම, ඇතැම් සංචාරක වීසා කාලසීමා අඩු කිරීම සහ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් දැඩි කිරීමත් නව ප්‍රතිපත්තියේ කොටසක් ලෙස වාර්තා වී තිබෙනවා.
Working Holiday Maker වැඩසටහන සම්බන්ධයෙන්ද වෙනස්කම් සිදුකරමින් ඇතැම් රටවලින් පැමිණෙන අය සඳහා දෙවැනි සහ තුන්වැනි වසරේ අවස්ථා සම්බන්ධයෙන් ballot ක්‍රමයක් හඳුන්වාදීමටත්, මේ වනවිට වැඩසටහනට අදාළ අයදුම්පත් සැකසීමේ වේගය සීමා කර ඇති බවත් වාර්තා වෙනවා.
තවද, රැකවරණ වීසා ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමෙන් පසුව bridging visa මත රැඳී සිටින ඇතැම් පුද්ගලයන්ගේ වැඩ කිරීමේ අයිතිවාසිකම් සීමා කිරීම පිළිබඳවද රජය පියවර ගනිමින් සිටින බව සඳහන් වන අතර, visa overstayers සම්බන්ධයෙන් Australian Border Force මෙහෙයුම් තවදුරටත් දැඩි කිරීමට නියමිතයි.
මෙම සියලු වෙනස්කම් හරහා රජය 2025 වසරේ 300,000කට ආසන්න වූ Net Overseas Migration සංඛ්‍යාව 2026–27දී 245,000ක් පමණ දක්වාත්, 2027–28 වනවිට වසරකට 225,000ක් දක්වාත් අඩු කිරීමට සැලසුම් කර ඇති අතර, නව ක්‍රියාමාර්ගවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සහ රැඳී සිටින තාවකාලික සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව පාලනය කිරීම ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.
Student Visa ලාභීන්ට සිය වීසා බලපත්‍රය හරහා පවුලේ සාමාජිකයන් සහ සහකරුවන් හෝ සහකාරියන් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට ඇති අවස්ථා කප්පාදු කිරීමට...
Melbourneහි Surrey Hills ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික Wattle Park Chalet ගොඩනැගිල්ල ගින්නකට හසුවීමත් සමඟ, එහි පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සවයක් හදිසියේම...
තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා....
Tesla රථවල Full Self-Driving Supervised mode භාවිත කරන රියදුරන් සඳහා විශේෂ රක්ෂණ වට්ටම් ලබා දීමට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන...
කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරය අසලදී, accessibility ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන තරුණියකට, wheelchair එකක් භාවිත කිරීම හේතුවෙන් ප්‍රවාහන සේවා සැපයීම ප්‍රතික්ෂේප...
සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...
මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය
බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට

Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනෙකුට මිනීමැරුම්